රස්තියාදුකාරයාගේ - පළමු සටහන
" ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම කරගෙන,
පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදරය කරන්න හිතන්නේ
එකම එක කෙල්ලෙක්ට විතරයි...
ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න...