1. rasthiyadukaraya

    අසමජ්ජාති කොල්ලන්ගේ හිත ගැන | Rasthi

    hmmm........ therum gannawanam echcharai.......... :dull:
  2. rasthiyadukaraya

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    comments දාපු හැම කෙනෙක්ටම සහ අවසර නැතුව මගේ blog එකෙන් හොරකම් කරල :nerd: තමන්ගේ නමින් පෝස්ට්ස් දාපු :nerd: සියලුම දෙනාටම ස්තුතිය.... :D:D:D ලියු වචන වලට ලද අත්පොලොසන් හඬ මිස.... අන් කවරක් ද...... _____________________________________________________මම Rasthi -
  3. rasthiyadukaraya

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    මොනවා කරන්නද බං... ඒත් මේ කෙල්ල සල්ලිකාර ලොකු පවුලක එකම කෙල්ල... කොල්ල නම් සාමාන්‍ය පොඩි පවුලක එකෙක්... දෙන්න යාලුවෝ වගේ ඉදල තියෙන්නේ... කෙල්ලගේ වැරද්දක් නැහැ.... වෙන ඒවගේ ලස්සන සල්ලිකාර කෙල්ලෙක් නම්.. අපි වගේ උන් හැරිලාවත් බලයිද..... පවු අසරණයා.. අද කාලේ හැම කුලකයකම මහා පොදු සාධකය සල්ලි...
  4. rasthiyadukaraya

    ඔයාලගෙම නමින් E-Mail එකක්

    HI HI... Machoo........ thamba sathayak wath gewanne nathuwa.. onama kenkekge email ekakin, emails yawannath kramayak thiye... Eg: [email protected], [email protected] (Habai podi podi limitations ehemath thiyanawa)
  5. rasthiyadukaraya

    අසමජ්ජාති කොල්ලන්ගේ හිත ගැන | Rasthi

    අසමජ්ජාති කොල්ලන්ගේ හිත ගැන | Rasthi කෙල්ලෙක්ගේ හිත... නිර්වචන ගොඩාරියක් හොයාගන්න පුලුවන්.. ඒව එයාලම කියලා එයාලම අඬාගන්නවා.. එක පල් හොරෙක් හිංඳා කොල්ලෝ ඔක්කොම මහ වල්, අසම්ජ්ජාති කුජීතයෝ වෙලා... කොල්ලෙක් නිකමට හරි කෙල්ලෙක් ඉන්න පෝස්ටරයක් දිහා බැලුවත් ඇති. ඇත්තටම ඌ බැලුවේ එහාපැත්තේ තියන මරණ...
  6. rasthiyadukaraya

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    එහෙම කියන්න එපා මචං.... ඒ කෙල්ලගේ අතේ වැරද්දක් නැහැ... අපි අහසට පොලව වගේ... කොල්ලා එයාට ආදරය කලාට ඒක කවදාවත් කිව්වේ නැහැ.... ඒත් කෙල්ල වෙන කෙනෙක්ට අයිති වෙනෙක කොල්ල කොහොම බලන් ඉන්නද? නොහිතන දේ සිද්දවෙන එකට තමයි බං ජිවිතේ කියන්නේ....
  7. rasthiyadukaraya

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    හ්ම්ම්.. ස්තුතියි..... වෙලාවකට හිතෙනවා.. මම හරි ලස්සනට දුක්විදිනවා කියලා..... අඩුතරමේ...
  8. rasthiyadukaraya

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    "එයත් එක්ක එයාගේ සුදු අත අල්ලාගෙන නුවර වැව වටේට හිමින් හිමින් ඇවිදින්න තියනවනම්........."
  9. rasthiyadukaraya

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි.... මගේ කෙල්ල... තවත් මගේ නෙවෙයි........ මට ඊයේ රැ ඉදන්ම නිදක් තිබ්බේ නැති තරම්... එලිය වැටෙනකම් මම මග බලන් හිටියා... අද එයාගේ උපන් දිනේ... මම දවස් ගානක් මේ දවස වෙනුවෙන් බලන් හිටියා... එයා එන්න උදේ 9 වත් වෙයි කියල මං දැනගෙන හිටියා.... ඒත් කෙල්ලගේ මුහුණ බලනකම්...
  10. rasthiyadukaraya

    එයත් එක්ක එයාගේ සුදු අත අල්ලාගෙන නුවර වැව &#35

    එයත් එක්ක එයාගේ සුදු අත අල්ලාගෙන නුවර වැව &#35 මගේ කෙල්ල... තවත් මගේ නෙවෙයි........ මට ඊයේ රැ ඉදන්ම නිදක් තිබ්බේ නැති තරම්... එලිය වැටෙනකම් මම මග බලන් හිටියා... අද එයාගේ උපන් දිනේ... මම දවස් ගානක් මේ දවස වෙනුවෙන් බලන් හිටියා... එයා එන්න උදේ 9 වත් වෙයි කියල මං දැනගෙන හිටියා.... ඒත් කෙල්ලගේ...
  11. rasthiyadukaraya

    සර්වබලධාරී අල්ලටත් බැරි මුස්ලිම් අයගෙ ග්

    කියල වැඩක් නැහැ... ඕක මානසික රෝග නෙවෙයි, බිස්නස්... එක එකා කොටවලා ලාබ ලබන මිනිස්සු.. කිසිම ආගමක වැරද්දක් කියල නැහැ... බුදු හාමුදුරුවෝ උනත් නාලාගිරි ඇතා ධමනය කලේ මෛති‍්‍රයෙන්..........(ඕන නම් පන්සීය පනස් ජාතකය කියවල බලන්න.) නියම මුස්ලිම් මිනිහෙක් (මුමීන්) කවදාවත් කිසිම ආගමකට බැනවදින්නේ නැහැ...
  12. rasthiyadukaraya

    හුගක් එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ ව&#353

    එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ වැඩි කම&#349 පිරිමි හිත මහා මෙරු පර්වතයක් වගේ.. ගල් හිතක් කියලා හුගක් අය කියනවා. ඒත් ඒ හිත ඇතුලේ තියන දේවල් දකින්නේ කියෙන් කීදෙනාද? හැගීම් දැනීම් නැති කලුගල් වගේ පෙනුනට ඒ හිත් හරිම බොළඳයි.. අහිංසයි.. ඒත් උන් මුහුණදෙන සමහර සිද්දි.. ඒ හිත් අසරණ කරලා ගල්...
  13. rasthiyadukaraya

    ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!

    මම රස්ති..... </3 හැමදේටම මුල හිත.. තමන්ගේ හිත... හිතන විදිහ.. ඔය ඉනා හරි මගුල් හරි නෙවෙයි. පිස්සුද බං? කෙල්ලට එපා වෙන්න මොකක් හරි හේතුවක් ඇති.. අන්න ඒක බලහන් මොකද්ද කියලා හරි උඹේ ඇහින්ම බලමුකෝ... ගුලි කලා කියමුකෝ... අම්ම කෙනෙක්ට තියනවා ලොකු ගින්නක්.... තමන්ගේ තරුණ දෝනි හොද කොල්ලෙක්ට...
  14. rasthiyadukaraya

    පවුල් - අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා...

    මේක විකාර ලෝකයක් බං.. කෙලවන එකාටමයි හරියන්නේ.. දෙවියොත් හරි අසාධාරණකම් කරද්දී මේවා මොනාද කියලා හිතෙනවා.. ගෑනුන්ට බැනල වැඩක නෑ.. උන් කොහොමත් ටියුබ් ලයිට් නේ.. ඇනගෙන.. කඩාගෙන අතින් පයින් ළමයි එල්ලගෙන අඬනකොට තමයි උන්ට ඇත්ත කතාව තේරෙන්නේ.......... එතකොට එයි අනේ පනේ ගාගෙන... දෙවනි පාරටත් අපි...
  15. rasthiyadukaraya

    මෙයාගේ සෙක්සි Stephanie Siriwardhana

    මට නම් නැගලා.. අයෙත් නැගලා..... තවචුට්ටකුත් නැ&#3484 :nerd::nerd: සියුමැලි ඇයි ද මේ ගල් මෙතරම්.... :nerd::nerd: දකිනා විටදී මට නම් නැගලා.. අයෙත් නැගලා..... තවචුට්ටකුත් නැග්ග... :rofl::rofl::rofl:
  16. rasthiyadukaraya

    පවුල් - අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා...

    පවුල් - අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා... ආදරය... කෙනෙක් ජීවිතෙන්ම වෙනස් කරන්න උනත් නොපසුබසින ඒ දෙය... කඩාකප්පල් කරන්න පොරබදින උන් ගැනයි මේ.. දහසක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේම කියල පවුලක් හදාගන්න හිනදකින උන් දිහා බැලින්න බැරිව ඒ ජීවිත වලට අකුල් හෙලන උන්ට අපි මොනවා කලයුතුද? මුන්ට තියන...

    No contents