මොනවා උනත් ආචාර්ය තුමෙක්නේ කියන්නේ...ඇත්ත වෙන්න ඇති බන්... මීට වැඩ දඩුවම් දෙන්න ඕනේ ඇති... මොකද අපේ රටේ වැඩි දෙනෙකුට ආචාර්ය පට්ටම් නැනේ... ආචාර්ය වරයෙක් කියන්නේ ඉතින් හොඳ උගත් කෙනෙක් නේ...එයාලට අනිත් අයට වඩා හොඳට දැනුම් තේරුම් තියෙනවනේ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol...