1. manju4300

    HONDA ax1 2012.

    අනේ සුදු මල්ලිලා, මාත් මේවා එකක් ගන්න හිතාගෙන ඉන්නේ. මේ පොටෝ එකේ තියෙන එක කීයක් විතර වෙනවද. මේ ඒ එක්ස් වන් බයික් හොදද. සම හරක් කියනවානේ මේකේ ෂොක් එක යනවා, කොයිල් කේස් එකක් එනවා. කියලා ඇත්තද මෙ ජාතියේ වැල් අකර තියෙන බයික් එකක් කීයක් වෙයිද. අනේ පිං ඇත්තෝ අයිඩියා ටිකක් දෙන්නකෝ................
  2. manju4300

    RE-MIX SONG

    remix.lk **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** DJlanka
  3. manju4300

    RE-MIX SONG

    W.D ආරියසිංහගේ ඇල්බම් එක මා ගාව තියෙනවා අප්ලෝඩ් කරන්න විදිහක් නෑ පට්ට ස්ලෝ කනෙක්ෂන් එකක් මේක.........
  4. manju4300

    Birthday Cake From Etisalt

  5. manju4300

    අන්තර්ජාල බද්ද 50% න් පහලට

    මහ රෑ 12 න් පසසේ ලාබෙට ගිය ඉන්ටර්නෙට් දවල්ට ඒ ගානට යන්න පුලුවන් වෙයි වගේ...........
  6. manju4300

    අන්තර්ජාල බද්ද 50% න් පහලට

    අන්තර්ජාල බද්ද 50% න් පහලට අන්තර්ජාල සේවා බ්‍රෝඩ්බෑන්ඩ් (පුළුල් පරාස) සඳහා දැනට අය කෙරෙන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. අන්තර්ජාල සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු‍ කෙරෙනු ඇත. මෙරට දැනට...
  7. manju4300

    Samsung Galaxy Y S5360 - SALE SALE

    මල්ලී ෙම්ක ගත්ත ගමන් ෙදන්ෙන්............. කතා කෙලත් නෑ
  8. manju4300

    Samsung Galaxy Y S5360 - SALE SALE

    මට අළුෙතන්ම තෑගි හම්බ වුණු ගැලැක්සි වයි ඒකක් තිෙයනවා. ෙම්ක කඩෙන් ගත්ෙතා්ත් රැ 21990 ක් ෙවනවා ෙවාරන්ටි ඒක්කම. මම ෙවාරොන්ටි කාඩ් ඒකක් ඒක්කම 19 කට ෙදනවා 0722571818 - මංජුල රත්නපුර Samsung Galaxy Y S5360 http://www.gsmarena.com/samsung_galaxy_y_s5360-4117.php
  9. manju4300

    පට්ට වීඩියෝ එක 19++

    මොකක්ද මේ චිතපටියක කෑල්ලක්ද, මෙකෙ ඔර්ජිනල් එක මොකක්ද
  10. manju4300

    Need Epson T13 Printer

    0712571818
  11. manju4300

    1GB just for Rs.195..!!!!!!

    Etisalat Downloader Pkg eken 12GB = Rs. 1500/= + Vat
  12. manju4300

    Sunflower's Band

    Awata giyata banda karanna be, FLASH BACK ekata challange karanna den tikak amauri anith ayata. habai FLASHBACK LATH INDALA HITALA PADA SHOW DANAWA.
  13. manju4300

    help බලන්ගොඩ ..

    mama langama inna, kiyann mokadda awula
  14. manju4300

    etisalat 10GB student package

    Contact: 072-9334779 RATHNAPURA DISTRICT
  15. manju4300

    කොමියුනිකේෂන්

    mamath comunication ekak karanne, kattak kanna oni, honda custermers la tikak hada ganna oni, weddek wennath oni, ethakota gemak ne, Photo copy machine ekaka gannakota issella podi ekka aran podiyata patan ganini, loku plan denama gahanna epa, karagena yanakota wede therri, MULIN PODIYATA PATAN...
  16. manju4300

    කැසිල්ලට පිලියම්

    නියමයි සහෝදරයා, මටත් කැසිල්ල, ඉවරයක් නෑ, බලමුකෝ ගාලා..................

    No contents