අන්තර්ජාල බද්ද 50% න් පහලට

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    අන්තර්ජාල බද්ද 50% න් පහලට

    අන්තර්ජාල සේවා බ්‍රෝඩ්බෑන්ඩ් (පුළුල් පරාස) සඳහා දැනට අය කෙරෙන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    අන්තර්ජාල සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු‍ කෙරෙනු ඇත.

    මෙරට දැනට අන්තර්ජාල පහසුකම භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 1.2 ඉක්මවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා භාවිතය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

    Source - Ada Derana
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒකනන් හොද වැඩක්..
    හැබැයි මුන් පැකේජ්වල ගාන නන් අඩු කරන එකක් නෑ, ඒ වෙනුවට වැඩිපුර GB දෙයි :)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒකනන් හොද වැඩක්..
    හැබැයි මුන් පැකේජ්වල ගාන නන් අඩු කරන එකක් නෑ, ඒ වෙනුවට වැඩිපුර GB දෙයි :)

    මුන් උන්ගේ Rental එක වැඩි කරයි ඒකට හිලව් වෙන්න.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මහ රෑ 12 න් පසසේ ලාබෙට ගිය ඉන්ටර්නෙට් දවල්ට ඒ ගානට යන්න පුලුවන් වෙයි වගේ...........