1. r runner

    සහල්_පෝලිම්

    ow bn :yes::yes:
  2. r runner

    සහල්_පෝලිම්

    රට පුරා සහල් පෝලිම්.. එක්කෙනෙකුට කිලෝ පහයි… වෙළද පලේ සහල් සිල්ලර මිල රුපියල් 100ක් ආසන්නයේ පැවතීම නිසා සතොස අලෙවිසැල් ඉදිරිපිට බොහෝ දිග පෝලිම් දැකිය හැකිය. සතොස මගින් කිලෝව රුපියල් 76කට සහල් දෙනු ලබන නිසා පාරිභෝගිකයින් දිගු වේලාවක් දිගු පෝලිම්වල රැුදී සිටිනු දක්නට ලැබේ. ඇතැම් ප‍්‍රදේශයන්හි...
  3. r runner

    WEDDING HELP

    https://www.facebook.com/skyentertainmentlk/
  4. r runner

    WEDDING HELP

    http://www.elakiri.lk/forum/showthread.php?t=1727985
  5. r runner

    WEDDING HELP

    http://www.elakiri.com/forum/showthread.php?t=1440283&highlight=wedding
  6. r runner

    පිදුරංගල හොයද්දි මේක සෙට් උනා

    Human memory is short, but so did the short memory of mankind. Oblivion is a most terrible curse, seal of which humanity bears on itself... මෙන්න මේක ඇත්ත බන් අපිට පුදුම සහගත ඉතිහාසයක් තිබිලා තියෙනවා එක්කො කවුරුහරි උවමනාවෙන් ඒව මකලදාලා තියෙනවා නැත්තන් කෙටිකාලින මතක ශක්තියේ කථාව හරි.. කොහොම හරි...
  7. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    උබ හරි බන් මාත් මුල ඉදන්ම හිටියෙ උබේ මතේමයි.. ඒත් මන් කමේන්ට් කරන එක අතෑරලා දැම්මා බන්.. උබේ රිප්ලයි දැකලා තමයි මෙහෙම හරි කෙටුවේ
  8. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    අනිවා බ්‍රෝ... එකගයි
  9. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    කොළඹට වරෙන් කියලා දෙන්නම්.. :)
  10. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    සිද්දියට අදාල නලු නිලියො ගැන පැත්තකින් තියලා සිද්ධිය ගැන කථා කරන්න,.. හිතන්න.. සමාජෙට එහෙම වෙලා තියෙන එක මොන ක්‍රමේකින් හරි සමාජගතවෙලා ඒ තුලින් පාසල් විනය කියන විෂයට බලපෑමක් වෙන්න ඕනි කියන මතේ ඉදන් අපි කථා කලාට ඒ දෙමව්පියො අසරන කරන්න උවමනාවක් නැහැ.. අනිත් එක කීවෙනි සැරේද කියලා ඔයා දන්නෙත් නැහැ...
  11. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    අනිවා බන්, සන්නිවේදනය... දැනුම .. වගකීම් ... සමාජ තත්ව .. මේ හැමදේම දුර්වලයි..:(:( ඉස්සර කෑම වෙලාවට හරි හැමෝම එකතුවෙලා කථාබහ කරනවා.. දැන් පවුලක හැමෝම එකතුවෙන්නෙ කලිතුරකින් .. ඇත්තටම ජිවිත වලට වෙලාව ගලපගන්න අමාරුයි තමයි ඒත් එහෙම කරලා දරුවො අතෑරලා දැම්මොත් අවසන් ප්‍රථිපලය මෙන්න මේ වගේ සිද්ධින් තමයි...
  12. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    ඒක පැත්තකින් මේ කථාවත් ඇත්ත බන් කාපු පතේ පහරන දරැවොත් ඉන්නවා තමයි එක අතකට එහෙම දරුවො ලැබිලා දුක් විදින්න වෙන්නෙත් පෙර ආත්මවල කරපු කරුම වෙන්න ඇති මොකද බෝධිසත්ව ගුන තියෙන සමහර දෙමව්පියො ඉන්න පවුල්වලත් මන් අහලා දැකලා තියෙනවා ඔය වගේ අසත්පුරුෂ ගති තියෙන දරුවෝ..
  13. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    ඔව් බන් ඉස්සර ළමයි කොච්චර දෙමවිපියන්ට ගුරුවරැන්ට බයයිද ඇත්තටම ඒක භය මුසුවෙච්ච ගරුත්වයක් ඒකට දැන්.. ඉස්සරනම් දෙමව්පියො වරැද්දෙදි තමන්ගේ දරැවන්ව සුද්ද කරන්න ගියෙ නැහැ දැන් ඒකේ අනිත් පැත්ත.. ඉස්සර ගෑනු දරැවෙක් හදන හැටි සමාජයට කාවද්දලා තිබුනේ . .. පිරිමියෙක් ඇදපු සරමක්වත් ඇදන් නාන්න හොද නැහැ...
  14. r runner

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    මෝඩ කමට නොතේරැන කමට කරපු දේවල් කියලානම් පේන්නෙ නැහැ.. කොහොම උනත් ලමයි මේ තරම් පහත් තත්වෙට වැටිලා කියලනම් තේරැම් ගන්නම වෙනවා.. මේ ඔය විදියට ලීක් වෙච්ච එක සිද්දීයක් විතරයි වෙන්න ඇති.. තව තවත් මේවා හංගන එකෙන් වෙන්නෙ මේවගේ සිද්ධි තව දුරටත් සිද්ධවෙන එක විතරයි..දැනටමත් පාසලේ නමත් එක්කම කථිකාවතක්...

    No contents