බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනිවා බන්, සන්නිවේදනය... දැනුම .. වගකීම් ... සමාජ තත්ව .. මේ හැමදේම දුර්වලයි..:(:( ඉස්සර කෑම වෙලාවට හරි හැමෝම එකතුවෙලා කථාබහ කරනවා.. දැන් පවුලක හැමෝම එකතුවෙන්නෙ කලිතුරකින් .. ඇත්තටම ජිවිත වලට වෙලාව ගලපගන්න අමාරුයි තමයි ඒත් එහෙම කරලා දරුවො අතෑරලා දැම්මොත් අවසන් ප්‍රථිපලය මෙන්න මේ වගේ සිද්ධින් තමයි...

ඇත්ත..පොඩිකාලේ ඉඳන්ම ගෑනු ලමයෙක්ට එයාගේ වටිනාකම කියලා දෙන්න ඕනේ..එතකොට කවදාවත් මේ වගේ සිද්ධිවට අනුබලයක් දෙන්නේනෑ..මෙතනදිනන් පේන්න තියෙන්නේ ඒ කෙල්ල ලොකු කැමත්තකින් නෙමෙයි ඉන්නේ වගේ..කොහොම වුනත් දෙමව්පියෝ සහ දරුවෝ අතර සන්නිවේදනයේ ගැටලු තියෙනවා තමයි. අපේ කාලේ නන් ඇත්තටම අපි බයයි කොල්ලෙක් එක්ක කතා කරන්නවත්..ඒ අපි ගර්ල්ස්කූල් වලට ගිය නිසා වෙන්න ඇති.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,271
    9,119
    113
    Dubai
    ඉස්සර අපි ඉස්කෝලේ යන දවස් වල උගන්නපු සර්ලා ටීචර්ලාට අපි සෑහෙන්න බයයි. මොකද වැරැද්දක් කරොත් ගුටි පූජාව හම්බෙන නිසා. ඒ දවස් වල සර්ලා ටීචර්ලාගෙන් ගුටිකාලා වැරදි නිවැරදි කර ගත්ත නිසා යහපත් පුරවැසියන් වෙලා සමාජෙට වැටුනා. ඒ දවස් වල මනව හිමිකම් අම්මගෙ රෙද්දවල් මුකුත් තිබුනේ නෑ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට දඩුවම් කරා කියලා මොන දෙමව්පියෙක්වත් ඉස්කෝලෙකට ගිහින් ඒ ගැන අහන්න ගියේ නෑ. මොකද ගුරුවරයෙක් දඩුවම් කරේ වැරැද්දකට. බැරි වෙලාවත් ගෙදරට ආරන්චි උනොත් ඉස්කෝලෙන් ගුටි කෑවා කියලා එදාට ගෙදරිනුත් ගුටි පූජාව ශුවර්. නමුත් අද? සම්පූර්ණයෙන්ම තත්වය වෙනස් වෙලා. ලමයෙක්ට ගැහුවොත් අනික් දවසේ දෙමව්පියෝ ඉස්කෝලේ එහෙම නැත්නම් පොලිසියේ. ඔන්න ඔය හේතු නිසා දැන් ගුරුවරු දරුවොන්ට දඩුවම් කරන්න බයයි. මානව හිමිකම් තිබුනට කමක් නෑ නමුත් පාසලකට ඕවා අදාල වෙන්න නරකයි. එතකොට ලමයින්ව යහ මගට ගන්න අමාරුයි. විශේශයෙන් මේ වගේ දෙවල් ප්‍රසිද්ධියේ කරන ලමයින්ව. පාසලක ශිෂ්ඨ බව විනය ඉහලින්ම තියෙන්න ඕන. ඒ දෙක රැදිලා තියෙන්න නම් ගුරුවරු විදුහල්පති කෙලින් ඉන්න ඕන. එහෙම නොව්නොත් අනාගත පරපුරම කාලකන්නි පරපුරක් වෙනවා නොඅනුමානයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඔව් බන් ඉස්සර ළමයි කොච්චර දෙමවිපියන්ට ගුරුවරැන්ට බයයිද ඇත්තටම ඒක භය මුසුවෙච්ච ගරුත්වයක් ඒකට දැන්.. ඉස්සරනම් දෙමව්පියො වරැද්දෙදි තමන්ගේ දරැවන්ව සුද්ද කරන්න ගියෙ නැහැ දැන් ඒකේ අනිත් පැත්ත.. ඉස්සර ගෑනු දරැවෙක් හදන හැටි සමාජයට කාවද්දලා තිබුනේ . .. පිරිමියෙක් ඇදපු සරමක්වත් ඇදන් නාන්න හොද නැහැ පිරිමියෙක් මුත්‍රා කරපු තැනක මුත්‍රා කරන්න හොද නැහැ වගේ දේවල් වලින් පොඩි භයක් මනසේ ඇති කරලා තිබ්බේ අඩුම තරමේ වැඩිවියට පත්වෙන උත්සවයෙදි පවා මුළුගන්වලා තියෙලා ගෑණු ලමයෙක්ට පරෙස්සම ගැන කියා දෙනවා එහෙම සංස්කතියක් සදාචාරයක් තිබ්බ රටක හැමදේම දැන් යන්නෙ රිවස් එකට..

    ගොඩේ පැතිවල ඉන්ටනෙට් බ්ලොක් කරන්න විදියක් නැද්ද:lol:
     
    • Like
    Reactions: Yahapala_Naya

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දැන් ඕක වීඩියෝ කරපු නිසා හැමෝම දන්නවා..හිතන්නේ ඉස්කෝලවල කවදාවත් මෙහෙම වෙලා නෑ කියලද? අනික මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි සැරේවත් අන්තිම සැරේවත් නෙමෙයිනේ මේක. මම කිව්වේ මේ සිද්දියට ඕනවට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න එපා කියලා. මේවා ප්‍රසිද්ද කලා කියලා මේ සිදුවීම් නවතින්නේ නෑනේ. මීට වඩා දරුණු වීඩියෝස් අවුට් වුනත් ඒවගේ අඩුවකුත් නෑනේ. මම කියන්නේ මේවා ප්‍රසිද්ධ කරලා නවත්තන්න බෑ ඉතින් අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා කියලා දෙමව්පියෝ අපහසුතාවයට පත්වෙන නිසා

    සිද්දියට අදාල නලු නිලියො ගැන පැත්තකින් තියලා සිද්ධිය ගැන කථා කරන්න,.. හිතන්න.. සමාජෙට එහෙම වෙලා තියෙන එක මොන ක්‍රමේකින් හරි සමාජගතවෙලා ඒ තුලින් පාසල් විනය කියන විෂයට බලපෑමක් වෙන්න ඕනි කියන මතේ ඉදන් අපි කථා කලාට ඒ දෙමව්පියො අසරන කරන්න උවමනාවක් නැහැ.. අනිත් එක කීවෙනි සැරේද කියලා ඔයා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ හැබැයි මේ වගේ දේවල් ගැන සෑහෙන දන්න කෙනෙක් වගෙයි පේන්නේ..ඒක ඔය උඩ රතුපාට කරලා තියෙන ටික බැලුවම තේරෙනවා:)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉස්සර අපි ඉස්කෝලේ යන දවස් වල උගන්නපු සර්ලා ටීචර්ලාට අපි සෑහෙන්න බයයි. මොකද වැරැද්දක් කරොත් ගුටි පූජාව හම්බෙන නිසා. ඒ දවස් වල සර්ලා ටීචර්ලාගෙන් ගුටිකාලා වැරදි නිවැරදි කර ගත්ත නිසා යහපත් පුරවැසියන් වෙලා සමාජෙට වැටුනා. ඒ දවස් වල මනව හිමිකම් අම්මගෙ රෙද්දවල් මුකුත් තිබුනේ නෑ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට දඩුවම් කරා කියලා මොන දෙමව්පියෙක්වත් ඉස්කෝලෙකට ගිහින් ඒ ගැන අහන්න ගියේ නෑ. මොකද ගුරුවරයෙක් දඩුවම් කරේ වැරැද්දකට. බැරි වෙලාවත් ගෙදරට ආරන්චි උනොත් ඉස්කෝලෙන් ගුටි කෑවා කියලා එදාට ගෙදරිනුත් ගුටි පූජාව ශුවර්. නමුත් අද? සම්පූර්ණයෙන්ම තත්වය වෙනස් වෙලා. ලමයෙක්ට ගැහුවොත් අනික් දවසේ දෙමව්පියෝ ඉස්කෝලේ එහෙම නැත්නම් පොලිසියේ. ඔන්න ඔය හේතු නිසා දැන් ගුරුවරු දරුවොන්ට දඩුවම් කරන්න බයයි. මානව හිමිකම් තිබුනට කමක් නෑ නමුත් පාසලකට ඕවා අදාල වෙන්න නරකයි. එතකොට ලමයින්ව යහ මගට ගන්න අමාරුයි. විශේශයෙන් මේ වගේ දෙවල් ප්‍රසිද්ධියේ කරන ලමයින්ව. පාසලක ශිෂ්ඨ බව විනය ඉහලින්ම තියෙන්න ඕන. ඒ දෙක රැදිලා තියෙන්න නම් ගුරුවරු විදුහල්පති කෙලින් ඉන්න ඕන. එහෙම නොව්නොත් අනාගත පරපුරම කාලකන්නි පරපුරක් වෙනවා නොඅනුමානයි

    අනිවා බ්‍රෝ... එකගයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මේ මේ සිද්ධිය ගැන එළකිරියේ වැටිච්ච කීවෙනි ත්‍රෙඩ් එකද මන්දා. ඒ ලමයි මෝඩකමට හෝ නොතේරුම්කමට කරපු දෙයක් ඔච්චර තලු මර මර රසවිඳින්න එපා. ඔතන ඉන්නේ කාගේ හරි දුවෙක්, පුතෙක්. ලමයිගෙ දඬුවම් වලට අහිංසක දෙමව්පියන්ට දඬුවම් දෙන්න එපා. අනිත් එක ඔයාටවත් මටවත් සමාජය හදන්න බෑ ඔය විදිහට. හොඳට ඉගෙනගෙන දවසක ජනාදිපති වෙලා එහෙම කරන්න.
    :yes:
    මුන් මේව ශෙයා කරල වෙන ආතල් එකක් ගන්නව.:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි ඉස්කෝලෙ යන කාලෙ ඔව්ව උනේ නැතිව නෙමේ අපි ඔයිට වැඩිය සෙල්ලම් දැම්ම ඒක උන්ගෙ වැරැද්ද නෙමේ නැට්ටට කිරි උනන වයසට ඔහොම තමා ඒත් දැන් තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය නැතිවෙලා ගෙදර ගැනි එක්කවත් එකට ඉන්න බැරි තත්වයක් ඇති වෙලා....

    මම නම් ඔය වගේ වීඩියෝ ක්ලිප් ප්ලේ කරන්නෙත් නෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඇත්ත..පොඩිකාලේ ඉඳන්ම ගෑනු ලමයෙක්ට එයාගේ වටිනාකම කියලා දෙන්න ඕනේ..එතකොට කවදාවත් මේ වගේ සිද්ධිවට අනුබලයක් දෙන්නේනෑ..මෙතනදිනන් පේන්න තියෙන්නේ ඒ කෙල්ල ලොකු කැමත්තකින් නෙමෙයි ඉන්නේ වගේ..කොහොම වුනත් දෙමව්පියෝ සහ දරුවෝ අතර සන්නිවේදනයේ ගැටලු තියෙනවා තමයි. අපේ කාලේ නන් ඇත්තටම අපි බයයි කොල්ලෙක් එක්ක කතා කරන්නවත්..ඒ අපි ගර්ල්ස්කූල් වලට ගිය නිසා වෙන්න ඇති.

    pff :rofl:ගර්ස්ල්වල ඉන්න තරමක් ඉන්නෙ සයිකො කෙල්ලො නේද :P
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    දැන් ඕක වීඩියෝ කරපු නිසා හැමෝම දන්නවා..හිතන්නේ ඉස්කෝලවල කවදාවත් මෙහෙම වෙලා නෑ කියලද? අනික මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි සැරේවත් අන්තිම සැරේවත් නෙමෙයිනේ මේක. මම කිව්වේ මේ සිද්දියට ඕනවට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න එපා කියලා. මේවා ප්‍රසිද්ද කලා කියලා මේ සිදුවීම් නවතින්නේ නෑනේ. මීට වඩා දරුණු වීඩියෝස් අවුට් වුනත් ඒවගේ අඩුවකුත් නෑනේ. මම කියන්නේ මේවා ප්‍රසිද්ධ කරලා නවත්තන්න බෑ ඉතින් අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා කියලා දෙමව්පියෝ අපහසුතාවයට පත්වෙන නිසා

    oyage kathawa nam atta...api school yana kaleth mewage dewal wela tiyenawa..habai a kale phone internet tibbe nati nisa godak aya danagathe naha...mewa video karal net dapu ekat waradi...
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    :(
    ඔය වගේ සින් ඉස්සරත් වෙලා තියෙනවා, වෙනස තියෙන්නේ දැන් හැම එකා ගාවම smartphones තියෙනවා ඕන මගුලක් 720p වත් video කරලා upload කරන්න පුළුවන්. ඔය වගේ ගොන් වැඩ කරන කෙනෙක් mature කෙනෙක් වෙන්න බෑ කිසි සේත්ම (වයස 18ට වැඩි, breakup වෙච්ච ගමන් කෙල්ලගේ ෆොටෝස් දාන ගොබ්බයොත් ඉන්නවා, උන් mature ද?). ඔහොම immature දේවල් වලින් ආතල් ගන්න තුප්පහි වලත්ත හැත්තකුත් ඉන්නවා, උන් ගන්න තියෙන ආතල් අරන් මේක විද්වත්තු වගේ විග්‍රහ කරන්නත් යනවා. කොටින්ම කිව්වොත් කුණු අවුස්සගෙන ඌරෝ වගේ කනවා. ලිංගිකත්වය වගේ බොහොම සාමාන්‍ය දෙයක් වික්ටෝරියානු සංස්කෘතියක අතරමං උන කුණු ඌරන්ට ඉතා රසවත්. රසවත්ම පාට් එක තමයි එකට විරුද්ධව බල්ලෝ වගේ බුරන එක, ආපහු 1800 ගණන් වලට යන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල නොකියා කියන එක. මේක overrated දෙයක් විදියට දකින එක නවත්තලා, මිට වඩා open විදියට, physical details විතරක් නැතිව ඒකෙ emotional background එකකුත් ළමයින්ට තේරුම් කරන්න පුළුවන් නම්...
     
    • Like
    Reactions: AnGeLHuNteR

    hats off :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිද්දියට අදාල නලු නිලියො ගැන පැත්තකින් තියලා සිද්ධිය ගැන කථා කරන්න,.. හිතන්න.. සමාජෙට එහෙම වෙලා තියෙන එක මොන ක්‍රමේකින් හරි සමාජගතවෙලා ඒ තුලින් පාසල් විනය කියන විෂයට බලපෑමක් වෙන්න ඕනි කියන මතේ ඉදන් අපි කථා කලාට ඒ දෙමව්පියො අසරන කරන්න උවමනාවක් නැහැ.. අනිත් එක කීවෙනි සැරේද කියලා ඔයා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ හැබැයි මේ වගේ දේවල් ගැන සෑහෙන දන්න කෙනෙක් වගෙයි පේන්නේ..ඒක ඔය උඩ රතුපාට කරලා තියෙන ටික බැලුවම තේරෙනවා:)

    ඔයා ලංකාවේ නෙමෙයිද ඉස්කෝලේ ගියේ..මොකද අපි ඉස්කෝලේ යන කාලෙත් ඔය වගේ සිද්ධි ආරන්චි වෙලා තියෙනවා..හැබැයි මුලු රටක්ම දැනගන්න ඉඩක් තිබ්බේ නෑ ඒකාලේ අද වගේ තාක්ශණේ දියුණු නැති නිසා..

    ඔව් සහෝ ඕනේ තරන්..මොකද මම දන්න කාලේ ඉඳන් පොත් පත්තර කියවනවා..නිවුස් අහනවා බලනවා..ආ ඒවගේම සෑහෙන කාලෙක ඉඳන් ඉන්ටර්නෙට් යූස් කරනවා..ඒ වගේම එලකිරි 2011 ඉඳන් එනව..
    :yes::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(
    ඔය වගේ සින් ඉස්සරත් වෙලා තියෙනවා, වෙනස තියෙන්නේ දැන් හැම එකා ගාවම smartphones තියෙනවා ඕන මගුලක් 720p වත් video කරලා upload කරන්න පුළුවන්. ඔය වගේ ගොන් වැඩ කරන කෙනෙක් mature කෙනෙක් වෙන්න බෑ කිසි සේත්ම (වයස 18ට වැඩි, breakup වෙච්ච ගමන් කෙල්ලගේ ෆොටෝස් දාන ගොබ්බයොත් ඉන්නවා, උන් mature ද?). ඔහොම immature දේවල් වලින් ආතල් ගන්න තුප්පහි වලත්ත හැත්තකුත් ඉන්නවා, උන් ගන්න තියෙන ආතල් අරන් මේක විද්වත්තු වගේ විග්‍රහ කරන්නත් යනවා. කොටින්ම කිව්වොත් කුණු අවුස්සගෙන ඌරෝ වගේ කනවා. ලිංගිකත්වය වගේ බොහොම සාමාන්‍ය දෙයක් වික්ටෝරියානු සංස්කෘතියක අතරමං උන කුණු ඌරන්ට ඉතා රසවත්. රසවත්ම පාට් එක තමයි එකට විරුද්ධව බල්ලෝ වගේ බුරන එක, ආපහු 1800 ගණන් වලට යන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල නොකියා කියන එක. මේක overrated දෙයක් විදියට දකින එක නවත්තලා, මිට වඩා open විදියට, physical details විතරක් නැතිව ඒකෙ emotional background එකකුත් ළමයින්ට තේරුම් කරන්න පුළුවන් නම්...

    :yes::yes:මාර කපුරුහාමිලා තොගයක් ඉන්නේ..:lol::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    :(
    ඔය වගේ සින් ඉස්සරත් වෙලා තියෙනවා, වෙනස තියෙන්නේ දැන් හැම එකා ගාවම smartphones තියෙනවා ඕන මගුලක් 720p වත් video කරලා upload කරන්න පුළුවන්. ඔය වගේ ගොන් වැඩ කරන කෙනෙක් mature කෙනෙක් වෙන්න බෑ කිසි සේත්ම (වයස 18ට වැඩි, breakup වෙච්ච ගමන් කෙල්ලගේ ෆොටෝස් දාන ගොබ්බයොත් ඉන්නවා, උන් mature ද?). ඔහොම immature දේවල් වලින් ආතල් ගන්න තුප්පහි වලත්ත හැත්තකුත් ඉන්නවා, උන් ගන්න තියෙන ආතල් අරන් මේක විද්වත්තු වගේ විග්‍රහ කරන්නත් යනවා. කොටින්ම කිව්වොත් කුණු අවුස්සගෙන ඌරෝ වගේ කනවා. ලිංගිකත්වය වගේ බොහොම සාමාන්‍ය දෙයක් වික්ටෝරියානු සංස්කෘතියක අතරමං උන කුණු ඌරන්ට ඉතා රසවත්. රසවත්ම පාට් එක තමයි එකට විරුද්ධව බල්ලෝ වගේ බුරන එක, ආපහු 1800 ගණන් වලට යන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල නොකියා කියන එක. මේක overrated දෙයක් විදියට දකින එක නවත්තලා, මිට වඩා open විදියට, physical details විතරක් නැතිව ඒකෙ emotional background එකකුත් ළමයින්ට තේරුම් කරන්න පුළුවන් නම්...

    මම නම් කියන්නේ පිරිමි මූත්‍රා කරන තැන් වල මූත්‍රා කරන එක වලක්වල මදි ගෑනු පිරිමි සම්පූර්ණයෙන් වෙන් කරන්න ඕනේ. ඒ විතරක් මදි ගෑනුන්ට ලෝගු අන්දවන්න ඕනේ සරලවම ගත්තොත් අපි ෂරියා නීතිය ගේන්න ඕනේ :love:

    අල්ලහුවක්බර් :)