හිරු ටීවී රූපවාහිනි තාක්ශණයේ මොන්ටිසෝරී කාරෙයක් බව රටම දැක්කා tour the hiru බයිසිකල් රේස් එක පෙන්වන්න ගිහින්,හරියට 0.3 මෙගාපික්සල් කැමරා එකකින් පෙන්වනවා වගේ කොටු කොටු තමයි මිනිස්සු දැක්කේ.වීඩියෝ කරන එකා නැගලා යන වාහනේ තමයි බයිසිකල් තරගකරුවාට වඩා පෙනුනේ.ඒ අතින් අයි.ටී.එන් එක නම් බයිසිකල් රේස්...