ගොඩේ බයියන් ගේ රසඥතාවය කොහොමද කියල රේඩියෝ අහන එකෙක් ගෙන් අහල දැන ගනින් මලේ............................නිකන් එක රාමුවකට කොටු වෙලා රස වින්ඳනය සීමා කරගන්ත ගොඩේ බයියල.![]()

ගොඩේ බයියන් ගේ රසඥතාවය කොහොමද කියල රේඩියෝ අහන එකෙක් ගෙන් අහල දැන ගනින් මලේ............................![]()
අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව. 
අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්. 

පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි.
ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා. 
මතක් වෙනවා... 

ෂුවර්ද බන්
pullivannam theruma kiyanava.එපික් ෆේල් මල්ලී.............ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව.අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.
බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ.අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්.
ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද?
ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ.පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි.
ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා.
![]()

)එපික් ෆේල් මල්ලී.............
දැන් උඹ ඔය කරන්නෙත් රාමුවකට කොටු වෙලා නෙවෙයි ද කතාව........
“මම පොර“ කියන රාමුව............හරි මම මොකටද උඹේ මානසික ආතල් කඩන්නේ...උඹ පොර තමා
මම සිංහලෙන් දෙයක් ලියන කොට සිංහලෙන් ලියන්නේ. සරල ව ලියන්න ඕන දේ මම සරලව ලියනවා.....බර කරන්න ඕන තැන ඒකට හරියන බාසාව මම පාවිච්චි කරනවා.......සිංහල මගේ මවු බාසාව.......උඹට සිංහල තේරෙන්නේ නැති එකට සොරි..................
උඹ ඔය කියන්නේ මම ඔය සිංදුවලට ලියන දේවල් ගැනනේ.......ඒ මම ඒ ගීතය රස විදින හැටි .....ඒක මේකෙ උන් එක්ක බෙදා ගන්නවා...........
මොනව වුනත් උඹ කියන දේවල් වලට කින්ඩියට හිනා යන්නේ මේක බලන උන්ට......
උඹට ආයේ රිප්ලයි කරන්නේ නැත......එතකොට මේ ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනදේ වෙන්නෙ නැතුව වලියක් ෆෝම් වෙනවා........(දැන් තේරුනාද දන්නේ නෑ සිංහලෙන් කියන දේ)

එපික් ෆේල් මල්ලී.............

හෙළ සුභාවිත kiyanne mokadda ban
සුභාවිත geethayata,
Sangithayata amatharava therumakuth thiyanava
ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව.අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.
බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ.අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්.
ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද?
ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ.පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි.
ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා.
![]()
විරහ ගීතද!! දෙන්නම්කෝ ලැයිස්තුවක්ම!!
1. තනිවෙන්නට මගේ ලොවේ..
2. සඳකැන් වැසිලා..
3. තනි තරුවේ..
4. සදා කාලික නොවූ ලෝකේ..
5. සඳකඩ පහනක..
6. විකසිත පෙම්..
7. දුක හාදු දෙන රැයේ..
8. උන්මාද සිතුවම්..
9. මුතු කුඩ ඉහලන..
10. නැවතී මෙතෙකින්..
මට මේ ගීත ඔක්කොම., අහනකොට ආත්මයටම කාවදින ආකාරයේ ඒවා.. තවත් ඕනෑ තරම් තියෙනවා., හොඳම සහ මගේ ප්‍රියතම 10 මේ තියෙන්නේ!!
ජය වේවා..
අඩෝ මෙන්න සින්දු.... මේ ලිස්ට් දෙක දැක්කහමත් සිත සමාධිගත වෙනව ඕයි... අම්මප....01.රෑ පැල් රකින-අබේවර්ධන බාලසූරිය
02.සද තරු නිහඩයි-පණ්ඩිත් අමරදේව
03.මේ නගරය-මර්වින් පෙරේරා
04.සොදුරිය-අමරසිරි පීරිස්
05.ගැලූ දිය කද-අසංක ප්‍රියමන්ත
06.මුතු කුඩ ඉහලන- රෝහණ වීරසිංහ
07.ඇගේ සිනහව තහනම්-චන්ද්‍රකුමාර් කදන ආරච්චි
08.සිත ඔබ පාමුල-දීපිකා ප්‍රියදර්ශනී
09.පිවිතුරුය පළමු පෙම-කරුණාරත්න දිවුල්ගනේ
10.අවසන් ලියුමයි-ෂෙල්ටන් පෙරේරා
11.ඔබ මගේ සෙනෙහස-ඉන්ද්‍රජිත් දොළමුල්ල
12.එදා රෑ-මිල්ටන් මල්ලව ආරච්චි
13.මට එපා ඔබේ හසරැළි බිදක් -ෂර්ලි වයිජයන්ත
14.ගයා ගීතයන්-සිසිර සේනාරත්න
15.පායා සීත රැයේ-විජය කුමාරණතුංග

එක සිංහල වැකියක් කියපන් බර වචන නොදා ලියන්න බැරි? මං පොර ජාතකේ පොඩ්ඩක් බිමින් තියපන් කොච්චර නිදහස්ද බලන්න. හෙල ගීත ඇහුවයි කියල, ඒවට කතන්දර ගෙතුවයි කියල, බර වචන වලින් රිප්ලයි කරයි කියල උබ හිතන් ඉන්නේ උබ හෙන පොර කියලද?![]()