හොල්මන් ඇත්තද? බොරුද? කියන මාතෘකාව නෙවෙයි මෙතන කථා කරන්නේ මේ රූපවාහිනි වැඩසටහන ගැන.
මේක පට්ටපල් බොරුවක්.හැටන් ප්‍රදේශයේ ජීවත් වූ එදිරිසිංහ යුවලට 1991 දී සිදු වූ සත්‍ය සිදුවීමක් කියලා යනවා.එහෙම යුවලක් හැටන් වල ඇත්තටම නෑ.මේවා ප්‍රබන්ධ කතා.
මේක ලියන්නේ පරාක්‍රම ඒකනායක කියන පුද්ගලයා.මොහු සිරස ගුවන්...