pranajeewa help.....

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ේක පාවිචි කරන අය ඉන්නවද ,ේක ොඳයිද.....දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලො......:):):)

    මන් ඕක පාවිච්චි කරනවා මචන්..කිසිම බයක් වෙන්න එපා.. සීනි කොලස්ට්‍රෝල් තියෙන අයට මේක තමයි කියපු බේත..
    ගොඩක් අය මේක බොන්න බය මේක බොන්න තියෙන අමාරුව.. (තිත්ත කියන එකේ හොඳම එක)
    මුලින්ම මටත් බොන්න ගොඩක් අමාරු උනා මචන්..එත් ඕක බොන්න හොද ක්‍රමයක්‌ තියෙනවා..ඒක මන් දැනගත්තෙ ඕක හදන වෙද මහත්තයගෙන්මයි..
    ඕක බොන්න කලින් හොඳට උණු කරලා වතුර එකක් ගන්න(ඒක බොන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න,උණු වතුර එක වීදුරුවකට අරන්) බෙහෙත් තෙලෙන් තේ හැන්දක් අරගෙන දිව ටිකක් එලියට දාල උගුරට බෙහෙත් එක හලාගන්න.. මේක පැණියක් වගේ බොන්න හදන නිසා තමයි ගොඩක් අයට බොන්න අමාරු.. (මොකද මේක අරිෂ්ටයක් නෙවෙයි,බෙහෙත් තෙලක්)
    ඒ විදිහට උගුරට හලාගත්තට පස්සේ අර උණු කරලා ගත්ත වතුර වීදුරුව ටික ටික බොන්න..ඊට පස්සේ අර තෙලේ තියෙන තිත්ත සහ අදික සාන්ද්‍රණ ගතිය අඩු වෙලා යනවා..
    මුලින් ටිකක් අමාරු වෙයි ..ටික දවසක් කරගෙන යනකොට ගේමක් නැති වෙනවා..:)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Machanla me 100% ta 200% deshiya nishpadanayak, lankave market eke tiyenne oka Red color Box vela, oke Green color Box vela oya item ekama export karanawa, UK ,USA & Canada... wage ratavelata, gannawanam 450/= ganna epa padui, anika eka thick gathiya adui, 1000 vage bottle eka and anith ewa aulak ne, oka ape taththata mama genath denawa, Colostrarol n Sugar velata niyama bande, Bonna tamai tikak amaru, Bipu un dannawa ethi meke athal eka :lol::lol::lol::lol::lol:
    කොහෙන්ද ඕක ගන්නෙ මචන්??? කීයද ගාන?
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මන් ඕක පාවිච්චි කරනවා මචන්..කිසිම බයක් වෙන්න එපා.. සීනි කොලස්ට්‍රෝල් තියෙන අයට මේක තමයි කියපු බේත..
    ගොඩක් අය මේක බොන්න බය මේක බොන්න තියෙන අමාරුව.. (තිත්ත කියන එකේ හොඳම එක)
    මුලින්ම මටත් බොන්න ගොඩක් අමාරු උනා මචන්..එත් ඕක බොන්න හොද ක්‍රමයක්‌ තියෙනවා..ඒක මන් දැනගත්තෙ ඕක හදන වෙද මහත්තයගෙන්මයි..
    ඕක බොන්න කලින් හොඳට උණු කරලා වතුර එකක් ගන්න(ඒක බොන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න,උණු වතුර එක වීදුරුවකට අරන්) බෙහෙත් තෙලෙන් තේ හැන්දක් අරගෙන දිව ටිකක් එලියට දාල උගුරට බෙහෙත් එක හලාගන්න.. මේක පැණියක් වගේ බොන්න හදන නිසා තමයි ගොඩක් අයට බොන්න අමාරු.. (මොකද මේක අරිෂ්ටයක් නෙවෙයි,බෙහෙත් තෙලක්)
    ඒ විදිහට උගුරට හලාගත්තට පස්සේ අර උණු කරලා ගත්ත වතුර වීදුරුව ටික ටික බොන්න..ඊට පස්සේ අර තෙලේ තියෙන තිත්ත සහ අදික සාන්ද්‍රණ ගතිය අඩු වෙලා යනවා..
    මුලින් ටිකක් අමාරු වෙයි ..ටික දවසක් කරගෙන යනකොට ගේමක් නැති වෙනවා..:)

    Meka tamai niyama kramaya, But biuwata passe tikak vela giyama nikan ugurata enawa,,,,
    Meka Ganna lesima pot eka tamai. FOOD City, keels super center oya deka tamai lesima
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රාණජීව තෛලය කියන්නේ ආයුර්වේදය නිර්මාණය කරපු විශිෂ්ඨතම බෙහෙත කියන්න පුළුවන්. හදන්න අමාරුයි. හරියට හදන්න ඊටත් අමාරුයි. මොකද ආදේශක නොදා හදන්න වෙන නිසා, ඒ වගේම මතුරලා බලවඩන්න වන නිසා, කිළි අහුවෙන්නෙ නැතිව හදන්න ඕන නිසා......

    උනු පැන් සහග මුදු කළ මීපැණි වලින් අනුපාන කරනු කියල තමා පොත් වල තියෙන්නේ නම්. බොන්න පුළුවන් පමණට රස්නෙ වතුරට මීපැණි තේ හැන්දක් දිය කරල, ඕක උගුරට හලා ගෙන අරක කෝප්ප කාලක් පමණ ඒසැනින්මද, ඉතිරි පැන් ටික සෙමෙන් සෙමෙන් ද බොනු.

    ඔය මාකට් එකේ තියන එකේ ජෙනුයින් බව ගැන නම් මම දන්නේ නෑ. නමුත් ශ්‍රාස්ත්‍රයට බොරු නොකරන නිවන් පතන අයෙක් නම් හදන්නේ, ඕක හොද ඇති.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මම අවුරුදු 2 ක වගෙ ඉදලා බොනවා ඔක,,කටෙ රස කර කර නම් බොන්න එපා,,කෙලින්ම උගුරටම හලාගෙන උනු වතුර ටිකක් බොන්න,,මුල් කාලෙ නම් අමරුයි බොන්න,බස්සෙ හරි යනවා,,ඈගට ලොකු ශක්තියක් එනවා,,පපුවෙ මහන්සිය නෑති වෙනවා,,තව තව එවට යොද බල යොද ශක්තිය එනව:P,,මම අත්දෑකිමෙන් කියන්නෙ,,100% සාර්තකයි මචන්,,,හෑබෑයි බිවට පස්සෙ ටිකක් උගුරට ආපහු එන ගතියක් තියෙනවා,,
     
    • Like
    Reactions: jay-shan

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Man web site ekak haduwa okata kalekata issara. oka hena parana recipe ekakata hamuduru kenek hadapu ekak. dan wena kenek oka karanne. oka honda karanna bari heart patient kenekta hadala deela thiyanawa hamuduruwo eka saneepa wela thiyanawa. Kattiya kiyanawa oka biuwama diyawadiyawa, oluwe amaru, pinasa, konde enna, ange thiyana leda godakata hodailu. Habai dannam oka kohoma hadanawada kiyanna man danne na. mokada oka hadanna aurudu ganak yanawalu. :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pranajeeva oil eka whitharak bonna giyoth world eke thiyena thithama rasa dana ganna puluwan. Upades pathirikawe gahalama thiyenawa Prana jeewa bona vidiya. Hot water glass ekakata Pranajeewa oil bindu keepayak mix karala bonna. Athakota bonna puluwan. Scientifically mea oil eka gana DOCTOR kenek innavanam explain karanna. OIL EKAK WANA PRANAJEEWA MEDAYA . FAT EKA ADU KARAANNE KESEDHA KIYALA ??? HEART EKATA GUNA WENNE KESEDHA KIYALA ??????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම අවුරුදු 2 ක වගෙ ඉදලා බොනවා ඔක,,කටෙ රස කර කර නම් බොන්න එපා,,කෙලින්ම උගුරටම හලාගෙන උනු වතුර ටිකක් බොන්න,,මුල් කාලෙ නම් අමරුයි බොන්න,බස්සෙ හරි යනවා,,ඈගට ලොකු ශක්තියක් එනවා,,පපුවෙ මහන්සිය නෑති වෙනවා,,තව තව එවට යොද බල යොද ශක්තිය එනව:P,,මම අත්දෑකිමෙන් කියන්නෙ,,100% සාර්තකයි මචන්,,,හෑබෑයි බිවට පස්සෙ ටිකක් උගුරට ආපහු එන ගතියක් තියෙනවා,,

    thope pana nathi :- kelin karagannawath bipalla :P
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මචන්,මම මේක ගැන ත්‍රේඩ් එකක් දාන්න හිටියේ.අපේ බාප්පා එකක් බීලා පොරගේ ගෑස්ට්‍රටීස් සම්පූර්නයෙන් ම සනීප වෙලා.මට නම් තියෙන ප්‍රොබ්ලම් එක කොණ්ඩේ වවා ගන්න එක.ඕකෙන් ඒක කරන්න පුළුවන්ද?දන් නෑ.මට නම් කට ළගට වත් ගන්න හිතෙන් නෑ බන්.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    මම අවුරුදු 2 ක වගෙ ඉදලා බොනවා ඔක,,කටෙ රස කර කර නම් බොන්න එපා,,කෙලින්ම උගුරටම හලාගෙන උනු වතුර ටිකක් බොන්න,,මුල් කාලෙ නම් අමරුයි බොන්න,බස්සෙ හරි යනවා,,ඈගට ලොකු ශක්තියක් එනවා,,පපුවෙ මහන්සිය නෑති වෙනවා,,තව තව එවට යොද බල යොද ශක්තිය එනව:P,,මම අත්දෑකිමෙන් කියන්නෙ,,100% සාර්තකයි මචන්,,,හෑබෑයි බිවට පස්සෙ ටිකක් උගුරට ආපහු එන ගතියක් තියෙනවා,,
    :nerd: sex? mokadda machan wenne? penis eka loku wenavada? :nerd: :lol: