සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරගනිමු......!!!
ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනා තමයි ඒ දහම අවබෝධ කිරීම පිණිස භාවනා කරන්නෙ. ඒ නිසා විශ්වාසය පැහැදීම තමයි අපිට පළවෙනි දේ, සිහිය උපදවා ගැනීමට. එතකොට සිහිය උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය අයිති...