1. hdgpure

    Dhamma Padaya

  2. hdgpure

    අයං ධම්මස්සවන කාලෝ-මේ ධර්ම ශ්‍රවණයට කාලය&#3514

    2013.07.04 දින පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ පිරිතේ වටිනාකම මැනවින් කියාදෙන වටිනා දේශනාවකි.... සියල්ලෝම සතුටු සිතින් මෙම දෙසුම අසත්වා..! Listen now::::http://dhammamedicine.net/
  3. hdgpure

    බියකරු වූ සසර..(අවබෝදය සදහාමයි)

    ඔබ මේ දකින්නේ ග්‍රීසියේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන නානා කාරාගියාන්නි නම් (Nana Karagianni) රෑමතියයි. වෘතියෙන් පත්‍රකලාවේදිනියක වන ඇය ගේ අභිලාෂය වී ඇත්තේ Model කෙනෙකු වීමටය. ඇය මේ වන විට anorexia nervosa නම් රෝගයෙන් පෙලෙන අතර දකුනු පැත්තේ තිබෙන්නේ ඇයගේ වත්මන් තත්වයයි. මෙම රෝගය නිසා ඇයගේ බර...
  4. hdgpure

    Dhamma Padaya

  5. hdgpure

    Dhamma Padaya

  6. hdgpure

    Dhamma Padaya

  7. hdgpure

    සොදුරු සත්පුරුශ ඔවදන්..........

    සැමදෙනා කෙරෙහිම කරුණා සිත උපදවා ගනිමු......... කෙනෙක් ගැන හෝ දෙයක් ගැන හෝ පූර්ව නිගමනයක ඉඳල කටයුතු කරන්ට එපා. අසවලා මෙහෙම වෙන්ට ඇති කියල පූර්ව නිගමනයක ඉඳල කෙනෙක් කෙරෙහි හැසිරෙන්ට එපා. මෙයා වැරදියි මෙයා මෙහෙමයි අරය මෙහෙමයි කියල සාමාන්‍යය සමාජයේ කටයුතු කරන ස්වභාවයට අපි හිටියොත් මොකද වෙන්නෙ? ඒ...
  8. hdgpure

    සොදුරු සත්පුරුශ ඔවදන්..........

    සමාහිත සිතක් ඇතිකරගැනීමට නම්.......... භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව, "කාරණා පහකින් යුක්ත කෙනාට සමාධිමත් සිතක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ" කියල. මොනවද ඒ කාරණා පහ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, "යමෙක් රූප ඉවසනවනම්, අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ" කියල. එතැනදි රූප කියල කියන්නේ, ඇසට පේන...
  9. hdgpure

    Message of Gauthama Buddha to Intelligent Beings

    (The Blessed One) "I have stopped, Angulimala. Do you stop, too." Then the bandit Angulimala thought: "These monks, followers of the Sakya scion, speak truth, assert truth; but though this monk is walking, yet he says 'I have stopped, Angulimala; do you stop, too.' Suppose I question the monk?"...

    No contents