අවුරුදු 20ක් වෙජිටෙරියන්. කිසිම අවුලක් නෑ. හිමොග්ලොබින් ප්රමානය 15යි.
කිසිම සත්ව අහාරයක් ගන්නෙ නෑත්නම් විටමින් බි12 අමතරව ගන්න . විටමින් බි කම්ප්ලෙx කෑප්සුල්ස් තියෙනවා( බිකොසුල්, බිකොසින්ක්)
සමබර අහාර වෙලක් ගන්නවා නම් වෙජිටෙරියන් වුනත් යකඩ අඩුවෙන්නෙ නෑහෑ.
https://pubmed.ncbi.nlm.nih.gov/19562864/