මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මචං ජනාධිපති කියන්නේ රටේ නායකයා... ඌට කවදාවත් මේ රටේ ඉන්න හම්බයෝ ටිකයි දෙමල්ලු ටිකයි රටින් තොලොංචි කරන්න හරි සමුලඝාතනය කරන්න හරි බෑ.... හැබැයි පසුගිය අවුරුදු කීපයේ බහුතර සිංහලයා බලු වුණා... ඒකට හේතුව මොකක්ද....? සුලු ජාතික පක්‍ෂ මත යැපෙන ආණ්ඩුවක් තිබුණ හින්ද... උදාහරණයක් ගන්නද... රනිලට වගේ හකීම් බදුර්ඩීන් සම්බන්ධන්ලගෙන් රැුකෙන ආණ්ඩුවක් මහින්දට තිබුණ නම් ප‍්‍රභාව මරන්න පුලුවන් වෙයිද....? ගෝඨට දැක්මක් තියෙනවා.... එක රටක එක නීතියක් කියන කරුණ මුස්ලිම් මිනිස්සු ඉස්සරහ කියන්න පුලුවන්කම තියෙනවා.... අනිත් එක උඹට පිල් දෙක වෙන් කරල හදුනගන්න බැරිද... සජිත්ගේ පිලේ ඉන්නේ සහ ඌට උදව් කරන්නේ කවුද....? ගෝඨගේ පිලේ ඉන්නේ කවුද ඌට උදව් කරන්නේ කවුද...? මත දෙකක් පැහැදිලිව නියෝජනය වෙන්නේ නැද්ද...? ගෝඨට උදව් කරනවා නම් මේ වෙලාවේ උදව් කරන්නේ අන්තවාදයට කැමති නැති තමන්ගේ ආගමෙන් පෙලා දාල තියෙන හම්බයෝ දෙමල්ලු.... ඒක ගෝඨගේ වරදක් නෙවෙයි නේද....? ඒක ගෝඨගේ ජයග‍්‍රහණය හා අපගේ මතවාදය දිනවන්න හේතුවක් වෙන්නේ නැද්ද....? ඔය ගැම්මෙන්ම මහ මැතිවරණය දී කේවල් කරන්න බැරි බලයක් ගෝඨගේ පැත්තට දීපං... එතකොට හකීම්ගේ පුටුව, බදුර්දියගේ පුටුව, සම්බන්ධන්ගේ කැමැත්ත ඔ්න වෙන්නේ නැති වේවි... මේක ආරම්භයක් විතරයි... ඒකයි මම කිව්වේ අපි හිටවන්න ට‍්‍රයි කරන්නේ බීජයක්... ඒක රූස්ස ගහක් කරගන්න එක මතුවට අයිති දෙයක්....

    කෙල උනා නේ බං :(
     
    • Haha
    Reactions: tilvin-silva

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....?​

    Galpura aththo wage jiwath wenna
    the-flintstones-ss1.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූ ආවත් හරි වරුවක්ම කරන්ට් නැතුව ඉන්න උනානෙ :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වේස බයියොන්ට අපේ මූනක් බලාගන්න බැරි වෙන්න මෙහෙම කෙලවනවා කිය්ලා දන්නවනම් බන් මාත් නන්දරේට දෙනවා. 69 ලක්සෙන් එකෙක් වෙන්න බැරි උන එක ගැන නම් සිරාවටම දුකයි.
     
    • Haha
    Reactions: senal neveyi

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට. 🍆🍆
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    දත් කිඹුලා ද මන්ද මේ