පොර කරන දෙ හරි හෑබෑයි බුද්දිමත්ම ක්‍රමය නෙවෙයි. ඔහොම කෙස් එකකදි තමන්ගෙ වාහනෙන් බෑහෑලා බස් එකට නෑගල ඩ්‍රයිවර් එක්ක වාද කරන්න ගිය කොල්ලෙක්ව බස් එකෙන් තල්ලු කරලා කකුල් දෙක උඩින් බස් එක ගෙනෙහින් ඊ කොල්ලා මාස ගානක් කොලබ ඈක්සිඩන්ට් සර්විස් එකෙ අයිසියු එකෙ හිටියා. එහෙම දෙයක්වුනාම ආපහු ඉතුරු ජිවිතකාලෙම...