යකෝ මේක ගේම් ගහනව වගේ තියන ගන් අප්ග්‍රේඩ් කරන්නවත්, තියන එක විකුනල අලුත් එකක් ගන්නවත් බෑ....කජු ඇට කියල හිතුවද? කී කෝටියක් යනවද? ඒ සල්ලි එකෙක්ව බාවන මිශන් එකක් කරල, බෝම්බ සෙට් කරල, කාර් රේස් දිනල හම්බු කරන්න බෑ.....උඹල අපි වැඩ කරන ඒවත් ටැක්ස් ගහල හම්බු කරන්න ඕනෙ.....දැන් තියන ටැක්ස් ටිකටත් දාහක්...