ගොඩක් අය කියන දෙයක් තමයි ලන්කාවෙ එවුන්ට සෙක්ස් මැජික් උනාට පිට රටවල් වලට ගිහිල්ල බලපල්ල, මුන් මෙහෙ සන්ස්කෘතියක් කියල රෙද්දක් බදාගෙන ඉන්නව කියල....හැබැයි උන් ඔක්කොම පිට රටවල ගිහිල්ල PR අරගත්තත් ලමයි ලොකු වෙනකොට ලන්කාවට එන්න දඟලනව එහෙ ලමයි හදන්න බෑ කියල....අන්න එතනදි තමයි මේ රෙද්ද පල්ලෙ දාගන බනින...