Loan Help...!

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    මචන් ලා ලොකු උදව්වක් ඔනේ.
    උබල දන්නවනේ මම ක්‍රෙඩිට් කාර්ඩ් නිසා හිර වෙලා කෙල වෙලා ඉන්නෙ කියලා.
    ලෝන් එකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ කියලා.

    මම වයිෆ්ට සියලු පෙර වැරදි කියලා එයාට තේරුන් කරල කිව්ව මන් ඉන්න තත්වේ. එයා වරදට සමාව දීලා මට NSB එකෙන් ලෝන් එකක් අරන් දෙන්නම් කිව්වා. බෑන්ක් එකෙනුත් ලොඅන් එක දෙනවා කිව්වා.

    NSB එකෙන් 600,000/- ක් අවුරුදු 3 කට ඉල්ලුවේ. තුනකට දෙන්න බෑ කිව්වා. අවුරුදු 5කට තමා දෙනවා කියලා තියෙන්නේ.
    මාසෙට වාරිකය 15,750/-

    එකෙන් ඉල්ලනවා ලෝන් එක ඔනේ හේතුවට වියදම් ඇස්තමෙන්තුවක්..... ඒක කොහොමද හදන්නෙ කියලා දීපල්ලකො. ලොඅන් එක ඔනේ නම් තියන ක්‍රෙඩිට් කර්ඩ් සෙට්ටල් කරන්න. තව CAR එකේ වැඩ වගයක් තියනව එකටයි...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,123
    14,768
    113
    උබ ලෝන් වලට හිර උනේ කොහොමද කියපන්කො.
    CC සේටල් කරන්න දෙනවද ? ලෝන් ??
     
    • Like
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    උබ ලෝන් වලට හිර උනේ කොහොමද කියපන්කො.
    CC සේටල් කරන්න දෙනවද ? ලෝන් ??
    Forex thamaa main reason eka. thawa corona kale salary kapapu eka. e kale wifeta job ekak thibuneth na.
    CC settle karanna dhenna na. Wife personal loan ekak ganne.
    mata Banku palathe yanna dhenne na... CRIB ekata thiyala alolaa inne.
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,983
    8,578
    113
    හඳට කිට්ටුව
    මචන් ලා ලොකු උදව්වක් ඔනේ.
    උබල දන්නවනේ මම ක්‍රෙඩිට් කාර්ඩ් නිසා හිර වෙලා කෙල වෙලා ඉන්නෙ කියලා.
    ලෝන් එකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ කියලා.

    මම වයිෆ්ට සියලු පෙර වැරදි කියලා එයාට තේරුන් කරල කිව්ව මන් ඉන්න තත්වේ. එයා වරදට සමාව දීලා මට NSB එකෙන් ලෝන් එකක් අරන් දෙන්නම් කිව්වා. බෑන්ක් එකෙනුත් ලොඅන් එක දෙනවා කිව්වා.

    NSB එකෙන් 600,000/- ක් අවුරුදු 3 කට ඉල්ලුවේ. තුනකට දෙන්න බෑ කිව්වා. අවුරුදු 5කට තමා දෙනවා කියලා තියෙන්නේ.
    මාසෙට වාරිකය 15,750/-

    එකෙන් ඉල්ලනවා ලෝන් එක ඔනේ හේතුවට වියදම් ඇස්තමෙන්තුවක්..... ඒක කොහොමද හදන්නෙ කියලා දීපල්ලකො. ලොඅන් එක ඔනේ නම් තියන ක්‍රෙඩිට් කර්ඩ් සෙට්ටල් කරන්න. තව CAR එකේ වැඩ වගයක් තියනව එකටයි...
    ehema wisheyan one na ban...
    garege ekakin quotation ekak aran diyan..
    naththan furniture gannawa kiyala kohen hari quotation ekak ganin..
    e athi mama danna widihata nam...

    mamath nattetama hira wela inne...
    Credit cards 400,000/-
    Loan 29,000/- per month, CC Minimum 20,000/- per month
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,831
    6,606
    113
    ලැජ්ජා නැති බයියෝ ge repair ekaka quotation ekak ubama hadapan letterhead ekak atogena basek ekka set wela laksha 6ta balance wenna
    simple case ekak oka
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,387
    113
    උබල දන්නවනේ මම ක්‍රෙඩිට් කාර්ඩ් නිසා හිර වෙලා කෙල වෙලා ඉන්නෙ කියලා.
    ලෝන් එකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ කියලා.
    NSB එකෙන් ලෝන් එකක් අරන් දෙන්නම් කිව්වා. බෑන්ක් එකෙනුත් ලොඅන් එක දෙනවා කිව්වා.

    NSB එකෙන් 600,000/- ක් අවුරුදු 3 කට ඉල්ලුවේ. තුනකට දෙන්න බෑ කිව්වා. අවුරුදු 5කට තමා දෙනවා කියලා තියෙන්නේ.
    මාසෙට වාරිකය 15,750/-
    අම්මටසිරි, අපේ තාත්තා එළකිරි ඇවිල්ලා

    ඉස්සර හෙන බයියෙක්, credit card ගෙවන්න loan අරන්, ඒ loan ගෙවන්න තව loan අරන් අන්තිමට තිබුණ කාර් එකත් විකුණුවා
    හැබැයි කට ඇරියොත් financial advice දෙන්නේ; A/L වලට commerceලු කරේ, ඒ නිසා ඕන දෙයක් අහන්නලු
     
    • Sad
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    ehema wisheyan one na ban...
    garege ekakin quotation ekak aran diyan..
    naththan furniture gannawa kiyala kohen hari quotation ekak ganin..
    e athi mama danna widihata nam...

    mamath nattetama hira wela inne...
    Credit cards 400,000/-
    Loan 29,000/- per month, CC Minimum 20,000/- per month
    mamath ehema thamaa ban padiya aran gewala gewala iwara weddi athe ituru wenne 14000 - 15000 k withara. karannama bari thana wifeta kiwwe. banala banala loan eka aran dhennam kiwwe.

    athathmayi thawa masayak hitiyanam mata pissu hadenawaa .....
    nathnam Train ekata bella thiyanawaa.... echcharata epaa welaa hitiye.
    hama bankuwakatama giya CRIB inna nisaa loan denna ba kiwwaa.

    dan loan eka aran okkoma settle karanawaa. ethakota mata ithuru wennaloan eke gana witharayi. loan amunt ekata thawa 10,000/- ekathu karala wife ge account ekata Standing Order ekak daaanawaa.

    15750 x 60 = 945000

    11.5% per annum

    Fixed or Variable ?

    Be careful...
    karanna dheyak na machan..... meka gewanna puluwan
    ------ Post added on May 30, 2024 at 4:43 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,747
    192,939
    113
    Colombo, Sri Lanka
    අම්මෝ ක්‍රෙඩිට් කාඩ් නම් ශාපයක් තමයි. මගේ යාලුවෙක් හදිස්සියකට ලැප් එකක් ක්‍රෙඩිට් කාඩ් එකකින් අරගෙන අන්තිමට ලැප් හතරක විතර සල්ලි HSBC එකට ගෙව්වා :baffled:
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    ehema wisheyan one na ban...
    garege ekakin quotation ekak aran diyan..
    naththan furniture gannawa kiyala kohen hari quotation ekak ganin..
    e athi mama danna widihata nam...

    mamath nattetama hira wela inne...
    Credit cards 400,000/-
    Loan 29,000/- per month, CC Minimum 20,000/- per month
    CRIB eke naththan. Personal loan ekak aran okkoma settle karapan. aduma gana maseta gewana lokuma ewawath.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,983
    8,578
    113
    හඳට කිට්ටුව
    ehenam podi podi payament godak thiya gannae nathuwa. loan ekak ara settle karapan. credit card ayi kalarama daapan.
    aye credit card denna awoth peralagena gahapan
    ado e unata credit card ekak thiyena eka maara watinawane ban...
    hadissiyakadi kaata wath deka wenna one nahane..
    noka nobi gewwath, kaata wath atha pawe nane kiyana nambuwa hari hithe thiyenawane ban...
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,012
    18,687
    113
    අම්මෝ ක්‍රෙඩිට් කාඩ් නම් ශාපයක් තමයි. මගේ යාලුවෙක් හදිස්සියකට ලැප් එකක් ක්‍රෙඩිට් කාඩ් එකකින් අරගෙන අන්තිමට ලැප් හතරක විතර සල්ලි HSBC එකට ගෙව්වා :baffled:
    ehema kohomada wune ?
    wistaree dannako
     
    • Like
    • Dislike
    Reactions: Xi Jinping and NRTG