මචං එහෙම බැලුවොත් එයාට අාදරයක් හම්බවෙන එකක් නෑ මැරෙනකන්ම. ඒයා උඔට අාදරේද? පුළුවන්නම් මැරෙන්න කලින් එයාව අාදරයෙන් බලාගනින්. පුළුවන්නම් උඔ එයාට අාදරේ කරපන් බොරුවට නෙමෙයි හදවතින්ම අැත්තට අාදරය කරපන්. කවදහරි එයා මැරෙන්න කලින් අාදරය ලබලා සතුටු වෙයි බං. බඳින්න කියන්නේ නෑ බං අවංකවම අාදරය කරන්න...