1. RSmith

    scorpion හොඳයි ද??

    :rolleyes::rolleyes:
  2. RSmith

    DSLR (Canon or Nikon)

    5300 ganna puluwannam ganta Nathnam ithin 3300 thamai Cannon oka ganna epa, eta wada nikon eka hodai
  3. RSmith

    ඉක්මනටම වෙරි හින්දෙන කෑම ?

    La thabili (lunu rasa eka) Isotonic Icecream Lots of ice cream Lime juice
  4. RSmith

    පබලු නගා අවසන් ගමන් ගියාය

    අඟ දැන් හරිද :lol::lol::lol::lol:
  5. RSmith

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    තැඹිලි තෙල් ටිකක් හිඳගනින් ඔය අහුවෙන මොන මොනා හරි දාල මුකුණුවැන්න, කීකිරිඳිය තව මොන මොනාද දානවා මතක නෑ
  6. RSmith

    තෙල් මිල නැවතත් ඉහල යන සලකුණු

    යකෝ මුට තියෙන අව්ල මේකද :lol:
  7. RSmith

    DELL inspiron 5559

    :lol:
  8. RSmith

    ල0කවෙ තියන වනගත ආරණ්‍ය් ගැන ඔයල දන්න තැන් ට&#3

    කොට්ටව කැලේ (ගාල්ලේ) තියෙනවා නගාරන්‍ය. නෙළුවෙන් හැරිලා ගියාම තියෙනවා සිංහලෙන ආරණ්‍ය (සිංහරාජේ ඇතුලේ)
  9. RSmith

    අඩුවට කප් කේක් බ්‍රවුනීස් ගන්න තැනක්

    Try Treats & Stuff http://www.treatsnstuff.com/
  10. RSmith

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    aoi kapuna. thanku kibul mame jaya weya suba rayak :)
  11. RSmith

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුසුම්ලන ඒ හඬ පවසන්නේ දුම සැරටම වැදී ඇති බවත්, අතීතයේ දුම නැවත සිහි ගැන්වී ඇති සෙයක්මැත් නොවෙහිද ??? :(
  12. RSmith

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බිරින්දෑ කියනවා ඇත්තේ ඔබේ පැල, පැලේ දුම නහය හාරන් යතේ කියලද දැන්නෑ :lol:
  13. RSmith

    Kottawa To Mawanella

    මහරගමට ගිහින් නැග්ගොත් වැඩිවෙලා යතහැකි. නැත්නම් හිටං තමයි ;)
  14. RSmith

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙය විවෘත පෝරමයක් බැවින් ඔන්න ඔහේ ඇරලා දාන්න වදින තැනකට වදින්න අපිත් ආසයිනේ දැනගන්න ;)
  15. RSmith

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න මෝල කරවේගෙන එනවද කොහෙද... අනේ මේ, කරන්නෙත් තව ටික දවසයි.. ඒකත් මග දාල යන්න එපෝ.....:sorry::sorry:
  16. RSmith

    ආදර කන්ද

    සිංදුවක් මතක් වුනා :) iTh7ONrHZ4I

    No contents