DELL හොඳයි මචන්. හැබැයි ASUS තමා හොඳටම හොඳ
මම use කරන්නේ Inspiron 15, 5000 Series අම්බානට රත්වෙනවා (උකුල උඩ තියන් ඉන්න අමාරුයි වැඩිය නැහැ ;););) )
මගේ හිතවතිය ගත්ත Asus i3 එකක්.
රත්වෙනවා කියලා නාමයක් නෑ. Performance උනත් නියමෙට තියෙනවා.
අනික dell වල එක එක අවුල් වෙනවා බන් (දැන් අහන්න එපා ඒ...