තෙල් මිල නැවතත් ඉහල යන සලකුණු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    තෙල් මිල නැවතත් ඉහල යන සලකුණු

    අවුරුදු 8 කට පසු මහාපරිමාණ තෙල් නිෂ්පාදිත රටවල් එකගත්වයකට පැමිනිල තියෙනවා. මේ නොවැම්බරයේ තමයි ගිවිසුමකට එළබෙන්න ඉන්නේ. ඔන්න දැන් තෙල් අඩුවෙන් ලැබුණු කලේ ගිහිල්ල ඉවර වේගෙන යනවා.

    http://www.bbc.com/news/business-37502538
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අප්පා මම හිතුවා සෞදියයි ඇමරිකාවයි තෙල් ගොඩ දාපු විදියට මොකක් හරි වෙයි ලගදිම මේකත් ඔපෙක් එක වගේ සීන් එකක් වෙයිද දන්නේ නෑ‍.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෙල් මිල ඉහල දාල ලොකු සටනක් දෙන්න බැරිවෙයි....
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සෞදිය බලවත් අර්බුධයකට ලක් වෙලාලු තියෙන්නෙ. තෙල් ඉල්ලුම ගොඩක් අඩු වෙලා කියලයි කියන්නෙ. රජයේ සේවකයින්ගෙ වැටුප පමණක් දීමනා රහිතව ගෙවන්ඩයි පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට සහ රජ කුමාරවරුන්ට දෙන සහනවලින් සියයට 20ක් අඩු කරන්ඩලු යන්නෙ.
    දැනට භාවිතාවන වාහනවල ඉන්දන පිරිමැස්ම වැඩි වීමයි විද්‍යුත් සහ වෙනත් බලශක්තීන් භාවිතය වැඩි වීමත් මේකට හේතුවක්ලු.
    අනේ සාදු මුන්ටික හිගමනේ වැටිල උන්ගෙ ගෑනු පිටරටවල වැඩට යවන තත්වෙකට එනවනං මරු.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965

    :):):)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පිස්සුද බන්. opec එකට USA නැහැ. දැන් තෙල් මිල අඩු වෙන්න වැඩේ කරලා තියෙන්නේ USA උන්. එතකොට නිකන්ම opec එකේ ඉන්න උන්ට කෙල වෙනව. Venezuela වට වෙච්ච දේ පේනවනේ. තව අවරුදු 5කට විතරයි Dubai & UAE වලට ඩොලර් සංචිත තියෙන්නේ, උන්ගේ වියදම වැඩි හින්ද. කොහොමත් ඇමෙරිකාව අතේ තමයි වැඩේ තියෙන්නේ. මුන් හීන් නුලෙන් හම්බයන්ට අරිනව ඇරිල්ලක් හොම්බෙන් යන්න.

    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒ කියන්නෙ තෙල් වලට සම්බන්ද අනික් හැම දේකම මිල ඉහල යනව කියන එකයි

    පොලිතීන්, පයිප්ප, ප්ලාස්ටික් බඩු වගේ දේවල්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සෞදිය බලවත් අර්බුධයකට ලක් වෙලාලු තියෙන්නෙ. තෙල් ඉල්ලුම ගොඩක් අඩු වෙලා කියලයි කියන්නෙ. රජයේ සේවකයින්ගෙ වැටුප පමණක් දීමනා රහිතව ගෙවන්ඩයි පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට සහ රජ කුමාරවරුන්ට දෙන සහනවලින් සියයට 20ක් අඩු කරන්ඩලු යන්නෙ.

    උන්ගේ බිලියන ගනම් වත්කම් ඉවර වෙලා. වැටිලා ඉන්නේ. මේ තත්වය දිගටම කරගෙන යන්න අමාරුයි

    තෙල් මිල 6% කින් වැඩි වෙලා