මචං මට ඕනේ mgt ජොබ් එකක්, cma කරනවා දැන් ,it side එකේම ජොබක් වෙන්න ඕනේ නෑ බන් ,දැන් ජොබ් market එකේ හැටියට it නම් ගොඩක්ම ඕනේ mgt වලටත්, ඒත් mgt ඉන්ෆෝ, system degree එක කරන එවුන් විතරයි ඒ පැත්තෙන් ඉන්නේ එත් උන්ගේ mgt දැනුම ගොඩක් අඩයි,
මොකක්ද බන් business එක?මමනම් mgt kelaniya 1st year,and forex...