එහෙම එකක් ඇති , මන් හිතන්නේ ඔතනදි වෙන්නේ අනිත් එවූන් හිතන් නැති විදිහට හිතීමක් වෙන්න ඇති,
හැබෙයි lawyers ලට ,ව්‍යවසායකයින්ට ත් ඔවුන්ටම ආවේණික සිතීමක් දර්ශනයක් තියනවා,lawyers විදිහට engineers ලාටත්, engineers ලා විදිහට lawyers ලාටත් හිටන්න බෑ.ඒක ඇත්ත.