ඔව් මචන් සංගාට කිසිම ඕනෙකමක් තිබ්බේ න මට්ච් එක දිනන්න...අපේ උන්ගේ side eken කිසිම pressure එකක් දුන්නේ නැ..4 වෙනි දවසේ උන් කොරවෙලා ඉද්දි මෙන්ඩිස් ව දැම්මනම් එදාම තව wkt එකක් ගන්න තිබ්බ..එත් 5 වෙනි දවසේ දිල්ෂාන් ට දුන්න Catch එක අතැරියට පස්සේ උන් කිසිම ගානක් උනේ නැ...කිසිම පීඩනයක් තිබ්බේ...