ඔතන දෙපැත්තක් තියෙනවා මචන්.......ඇත්තටම දෙවියෝ වගේ මැරෙන්න යන මිනිස්සුන්ව බේරගන්න මහා රැ වෙනකන් ශල්‍යකර්ම කරලා ජීවිත බේරගන්න ය ඉන්නවා...එත් මේ කතාවේ කියවෙන විදියේ අයත් නැතුව නොවෙයි...මෙහෙම වෙන්නේ දොස්තර වරයා කියන පදවියට නොගැලපෙන අය ඒ තැනට ආවම....දොස්තර කෙනෙක් වෙන්න ඕනේ දෙවියෙක් වගේ...