1. buddikahl

    ඩයලොග් 077 ඉවරයි.

    මෙන්න මුන් 076 සිම් දෙනවෝ.......................
  2. buddikahl

    Outgoing free

    dial *141#
  3. buddikahl

    මට ජංගි ඊමේල් එකක් ආවා

    bump ekak rep ekak dala yanna amathaka karanna epa
  4. buddikahl

    මට ජංගි ඊමේල් එකක් ආවා

    මට ජංගි ඊමේල් එකක් ආවා
  5. buddikahl

    2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

    mata meka ada ahanna wen ne.meka recording eka heta danawada?sasliit ge premakirthi de alwis recording eka mama ehuwa.top supiri.meketh recording eka danna.
  6. buddikahl

    what is the best DVD writer?

    Rs3500i awrudu 2i cd dvd 2n ma 1500K wage write karala thiyenawa me wenakota
  7. buddikahl

    what is the best DVD writer?

    mama nam samsung
  8. buddikahl

    ලංකාවේ විද්‍යුත් මාධ්‍ය මේ කොයි යන්නේ..........

    ලංකාවේ විද්‍යුත් මාධ්‍ය මේ කොයි යන්නේ.......... ගිය සතියේ මෛත්‍රීපාල සිරිසේනට මාධ්‍ය ගැන මළ පැන්නේය. . 'හිරු' රූපවාහිනිය හා ගුවන් විදුලිය මෙතරම් මා සමඟ වෛරයක් තිබෙන්නේ ඇයි? කොළොන්නාවේ භාරත ලක්ෂ්මන් සිද්ධියෙන් පස්සෙ තමයි එය පටන් ගත්තෙ. මා ඒ සිද්ධියේදී කිසිම පැත්තක් ගත්තෙ නැහැ. පැත්තක් ගන්නත්...
  9. buddikahl

    අම්පාර සාම චෛත්‍යය

    bump ekak rep ekak dala yanna ithin meka balana kattiya
  10. buddikahl

    අම්පාර සාම චෛත්‍යය

    අම්පාර සාම චෛත්‍යය මතකනේ, මම කලින් තොරතුරු අරන් ආවා ඉගිනියාගල සේනානායක සමුද්‍රය ගැන.අද අරන් ආවා.අම්පාර හාඩි එක ඉස්සරහ තියෙන ජපන් නිපොන් සාම චෛත්‍යයේ පොටෝ දෙක තුනක්.මේ මාසේ 23 වැනිදා ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනය තියෙන ප්‍රදර්ශන භූමිය ඉස්සරහම තමයි මේක තියෙන්නේ. ළගටම ගියා අම්පාර ජලාශය...
  11. buddikahl

    Hutch Couple Sim

    pissuda?uba oya sim eka Rs250 ka withara reload ekak dala maasayak withara use karapan.aniwa enawa.dethun wathawak withara customer care call karala oya gena ahapan.enawa mai.eka patta labayi,couple sim wage nemeyi.mama use karanneth oka.
  12. buddikahl

    hellllp

    http://parivarthaka.dialog.lk/ only dialog custormers
  13. buddikahl

    අනර්කලීව දැක්කද

    අනාථ+කෙළී අනර්කලී මොකක්ද?මේ සන්ධිය.සිංහල දන්න කෙනෙක් කියන්න.
  14. buddikahl

    ඕනෙම ගැහැණියකගේ කටු සටහන

    bus ekakata neggoth geniyek nam negitala seat eka denawa mama kawadawath dekala ne.
  15. buddikahl

    ඉගිනියාගල සේනානායක සමුද්‍රය

    me dawas wala full wathura pirila kiyala aaranchiyi.photo tikak lebunu gaman dennam.
  16. buddikahl

    breaking news--hutch hambach

    මෙන්න හච් හම්බ නොලිමිට් එකත් සෙට් වෙලා

    No contents