අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් දැකපු photos set එකක්, ලංකාවේ පරණ photos නිතරම දකින්න ලැබෙනවා අන්තර්ජාලයේදී, මේ ටික මම කලින් දැකලා තිබුනේ නැති නිසා අනික් අයටත් දැකගන්න share කරන්න හිතුනා. ලංකාවේ පැරණි ඡායාරූපවලට කැමති අය තව ඇති කියලා හිතනවා,
මේ photos අරගෙන තියෙන්නෙ, Andreas Czieborowski...