අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් දැකපු photos set එකක්, ලංකාවේ පරණ photos නිතරම දකින්න ලැබෙනවා අන්තර්ජාලයේදී, මේ ටික මම කලින් දැකලා තිබුනේ නැති නිසා අනික් අයටත් දැකගන්න share කරන්න හිතුනා. ලංකාවේ පැරණි ඡායාරූපවලට කැමති අය තව ඇති කියලා හිතනවා,
මේ photos අරගෙන තියෙන්නෙ, Andreas Czieborowski කියලා මහත්මයෙක්, එතුමා සදහන් කරන විදියට 1976 සහ 1983 දී.
නුවර පාරේ කෑගල්ල කිට්ටුව
කොළඹ රතු පල්ලිය
කොළඹ කොටුව
මීගමුව 1983
මීගමුව මාළු වෙළඳපොල
පේරාදෙණිය උද්භිද උද්‍යානය
කොළඹ කයිමන් දොරකඩ අසළ
පානදුර බතික් කර්මාන්ත ශාලාවක් අසළ
මහවැළි ගග, කටුගස්තොට
පේරාදෙණිය උද්භිද උද්‍යානය
මොරටුව
පානදුර
දෙවටගහ පල්ලිය
ශිව සුබ්‍රමණියම් කෝවිල
කලුතර
BMICH
source
මේ photos අරගෙන තියෙන්නෙ, Andreas Czieborowski කියලා මහත්මයෙක්, එතුමා සදහන් කරන විදියට 1976 සහ 1983 දී.
නුවර පාරේ කෑගල්ල කිට්ටුව
කොළඹ රතු පල්ලිය
කොළඹ කොටුව
මීගමුව 1983
මීගමුව මාළු වෙළඳපොල
පේරාදෙණිය උද්භිද උද්‍යානය
කොළඹ කයිමන් දොරකඩ අසළ
පානදුර බතික් කර්මාන්ත ශාලාවක් අසළ
මහවැළි ගග, කටුගස්තොට
පේරාදෙණිය උද්භිද උද්‍යානය
මොරටුව
පානදුර
දෙවටගහ පල්ලිය
ශිව සුබ්‍රමණියම් කෝවිල
කලුතර
BMICH
source
++
