රත්තරන් බඩු ගන්න කලින් - help
මචන්ලා, කඩයකින් රත්තරන් බඩුවක් ගන්නකොට, ඒකෙ quality එක ගැන හරියටම දැනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? සමහර විට කැරට් 24 කියලා ඊට අඩු quality එකක බඩුවක් දෙන්න පුලුවන්, මේ වගේ වන්චාවලට අහු නොවී රත්තරන් බඩු ගන්නෙ කොහොමද?
අනිත් එක තමා, ගොඩක් වෙලාවට වෙළඳපොලේ රත්තරන්...