1. meedeniyats

    හොඳ මේසන් බාස් කෙනෙක්

    thanks, machanla, sup ekata
  2. meedeniyats

    හොඳ මේසන් බාස් කෙනෙක්

    ඔරේන්ජ් එකෙන් කරන එක ගැන හොයල බලන්න ඕනෙ, ස්තූතියි සහෝ
  3. meedeniyats

    හොඳ මේසන් බාස් කෙනෙක්

    ඕක අඩු වියදම් ක්‍රමයක් කියලා තමා හදුන්වලා දීලා තියෙන්නෙ, වැලි බාවිතය අඩු නිසා. ඒක නිසාම රත් වීමත් අඩුයි කියනවා. පුහුණු ශ්‍රමය හොයා ගන්න නැති එක තමා ප්‍රශ්නෙ.
  4. meedeniyats

    හොඳ මේසන් බාස් කෙනෙක්

    ටිකක් දකින්න අඩුයි නම් තමා.
  5. meedeniyats

    හොඳ මේසන් බාස් කෙනෙක්

    හොඳ මේසන් බාස් කෙනෙක් මචන්ලා, මෙන්න මේ පස් ගලෙන් ගෙවල් හදන්න දන්න බාස් කෙනෙක් හොයාගන්න ඕනෙ. දන්න කවුරුහරි ඉන්නවා නම් උදව්වක් කරන්න​.
  6. meedeniyats

    අයවැය හා වරාය නගරය

    :) සරත් ෆොන්සේකා සිරගත කිරීම, එවකට සිටි පාලකයින්ගේ පළිගැනීමේ උවමනාව මත එය මූලික වෙලා සිදු වුන දෙයක් නෙමේ කියලා කියනවනම්, ඒ වගේ කුහකයෙක් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. අද කාලෙ පාලකයන්ට උනත් බලය තිබුනාට මිනිහෙකුට නිකරුනේ හිරිහැර කරන්න අමාරුයි. හැමෝම හේතු හදාගෙන ඒව සාධාරණීකරණය කරලා තමයි පලිගන්නෙ. ඒක...
  7. meedeniyats

    අයවැය හා වරාය නගරය

    දැන් පලිගැනීමේ චේතනාව ගැන කතා කරන නලින් ද සිල්වලට​, එදා සරත් ෆොන්සේකා මහත්තයව හිරේ විලංගුවේ දානකොට​, මහින්ද මහත්තයට තිබුනෙ මොන වගේ චේතනාවක් ද කියලා පේන්නෙ නැ. ලිපියේ සමහර කරුනු වලට මමත් එකගයි. අය වැය හොදද නරකද කියන එක පැත්තකට දාමු. එක දෙයක් කිව්වහැකි, මේ ආණ්ඩුව මොන තරම් හොද අයවැයක් ගෙනාවත්...
  8. meedeniyats

    Hidden Story NZ (නවසීලන්තයේ කිරි නිෂ්පාදනයේ තිත්ත ඇත්&#350

    උබ වගේ එවුන්ව හදන්න බැ. ආසාව තියෙන එකා මොකක් හරි හේතුවක් ( Lack of protein makes your brain reduce its functionality :P, food chain) හදාගෙන කනවා, ඇත්තටම හිතලා බලන්න​, ඇයි මිනිස්සු මස්, මාලු කන්න හදන්නෙ කියලා, පෝෂණය නිසාමද​, ආස නිසාද කියලා.
  9. meedeniyats

    කොස් ගස් පර්මිට් හෙල්ප්

    OK. Thank u very much, bro
  10. meedeniyats

    කොස් ගස් පර්මිට් හෙල්ප්

    :rolleyes::rolleyes::rolleyes:
  11. meedeniyats

    කොස් ගස් පර්මිට් හෙල්ප්

    ස්තූතියි සහෝ. ග්‍රාමනිළධාරී හරහා නේද පෙර්මිට් එක ගන්න ඕනෙ :confused:
  12. meedeniyats

    කොස් ගස් පර්මිට් හෙල්ප්

    කොස් ගස් පර්මිට් හෙල්ප් මචන්ලා, දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා. මගෙ උවමනාවකට කොස් ගහක් හොය හොයා ඉන්න කොට​, ගෙවල්වල ඉදන් ටිකක් විතර අෑත තැනකින් ගහක් සෙට් උනා. ඒ ගෙදර ඉන්න කෙනත් එක්ක කතා කලාම පර්මිට් එකත් අරගෙන දෙන්නම් කීවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතනයි, මගෙ යාලුවෙක් හරහා ආරන්චි උනා, ඒ ඉඩම හවුල්...

    No contents