අද දවල් මන් meeting එකක කවුදෝ ගේට්ටුවට ගහනවා ? නවත්තන්නේ නෑ ගියා බලන්න පිනක් හරි කරගන්න පුළුවන් ද බලන්න ,
කොල්ලෙක්. මන් ඇහුවා ඇයි ? ලගට එන්නලු එත් එක්කම හෑන්ඩ් බිල් වගයක් දික් කරනවා මට පුදුම තරහක් ආවේ, යකෝ ඔය කොළ ටික ගන්න මන් යන්න ඕනේ උගේ ලඟට මන් කිව්වා ඔහොම දාල යන්න මන් ගන්නම් , උට අවුල් ගිය...