1. Thilina123

    Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

    නුල දකිනකොටම හිතුණා අල්ලපු ගෙදර ගහක් වෙන්න ඇති කියලා
  2. Thilina123

    Toyota raize 1200cc hybrid tax?

    Wait for gazette notification
  3. Thilina123

    ඉස්සරහට ජොබ් තියෙන ඩිග්‍රි මොනවද?

    දෑතේ රස්සාවල් තමයි
  4. Thilina123

    MBA program help

    MBA is all about sharing experiences and connections. Go to a proper institute where you can get a good exposure.
  5. Thilina123

    දළදා ප්‍රදර්ශන පෝලිමට බණ කියූ පොලිස් නිළධාරියා

    දැන් රට සැහෙන ධර්මිකයි , පොලිසියෙන් බණ කියනවා , නඩු කථා කරනකොට බණ කියනවා , ටියුෂන් සර්ලා බණ කියනව හොදයි ඉතින්
  6. Thilina123

    Malasia shopping

    Plaza Low Yat, පහල තට්ටු වල ගණන් ඉහලට යන්න යන්න ගණන් අඩුයි
  7. Thilina123

    ඕං සල්ලි දීලා Intern යන්න... 🔔

    ඕකනම් හෙන ගු company එකක් , කලින් වෙන නමක් තිබ්බේ , local company වලට resource outsource කරන එක කරේ
  8. Thilina123

    කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

    company එකේ නම කියන්නේ නැතුව මුකුත් කියන්න බෑ
  9. Thilina123

    කවුද මේ දවසකට 100කට කන්න දෙන්න එන පානදුරේ පොහොට්ටු නගරාධිපති 🌷🔴

    දැන් හොදට සල්ලි තියෙනවා , දැන් ඉතින් චන්දෙ ඉල්ලන තමයි තියෙන්නේ
  10. Thilina123

    Keells බඩු ඉවරයි

    Of course :(
  11. Thilina123

    Keells බඩු ඉවරයි

    Hats off to all the supermarket staff who worked during the holiday season !!!
  12. Thilina123

    Keells බඩු ඉවරයි

    Thank you Keells
  13. Thilina123

    මේකා බලපන්කෝ

    තාත්තගේ අමාරුව හොදවෙයි දඩ ගෙව්වම, මන් ඉස්කෝලේ යන කලේ එකෙක් හිටියා ඌ අට වසරේදී වැන් එක අරන් යනවා දැන් ඔය සෙල්ලම් බෑ හැමතැනම ඉරිසියා කාරයෝ වීඩියෝ කරලා පේස්බුක් දානවා
  14. Thilina123

    Toyota Pixis epoch

    හොද වාහනයක් , ඕකේ කලින් මොඩල් එක තිබ්බ , ඉඩ තියෙනවා comfortable
  15. Thilina123

    මෙන්න මේ job එක ගැන දන්න උන් ඉන්නවද

    සිල් ගහන්න තියෙන්නේ . මත්තල, any sea port වගේ roster එක සෙට් කරන අතල් එකේ ඉන්න පුළුවන්

    No contents