මොන විහිලුදමේ...😆එක්කො Drone ගෙනල්ල කොමිස් පාරක් ගන්න වෙන්නැති
ඇස්වලට පේන්න අර බේරෙ වැව කොච්චර කුනුවෙලා මදුරුවො වහනවද..අර ඔක්කොටම පේන කොටුවෙ මාකට් ඇල....පාරවල් අයින් වල කොච්චර කැලැවැවිල වතුර පිරිල තියෙනවද කුනු ඇලවල් බොරැල්ලෙ කිරුලපන පේන්නැත්තෙ Drone නැති නිසාද..කුනු ඇලයි බේරෙයි ඇල්ලුවනම්...