කොල්ලටයි බල්ලටයි වැදගත් කුලවත් ධනවත් අය පාවිච්චි කරන පෝන් අඩුවට ගන්න ඉඩතියන්නෑ හොදින් මතක තබාගන්න.
නියම උපරිම ප්‍රිමියන් මිලට ගන්න උසස් පන්තියෙ අයට විතරයි මින්පස්සෙ වගෙ iphone , premium electronic item ඒව පාවිච්චිය. අඩුවට විකුනන්න දෙන්නෙ නෑ අපි පෝසතාගෙ තත්වෙ රකිනව