1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙම එව්වත් තියෙනවද බන් හොඳා හොඳා
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    cup රුක? ඒ මොකද්ද බන් කෝප්ප නවන ගැජට් එකද්ද?
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඩේ වරෙන් වරෙන්... සයිට් එකේ වැඩ කොහොමද?
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බොඳ මීදුම් කඳුරැල්ලේ.. සුරංගනා රජ දහනේ.. ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා..හෙටත් වාසනාවන්.. සිහින නදී රළ රැල්ලේ.. පැතුම් රුවල් රන් ඔරුවෙ.. ඔබේ නිමල නෙත් දාගින් මටත් වාසනා..මටත් වාසනාවන්..
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බොඳ මීදුම් කඳුරැල්ලේ.. සුරංගනා රජ දහනේ.. ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා..හෙටත් වාසනාවන්.. සිහින නදී රළ රැල්ලේ.. පැතුම් රුවල් රන් ඔරුවෙ.. ඔබේ නිමල නෙත් ද්‍රාහින් මටත් වාසනා..මටත් වාසනාවන්..
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා මිහිරි සමීරෙකී මාගේ උදානයේ සීතල යාමේ ජීවේ සිහින විමානයේ...
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම් කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිම මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා මග...
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පිරුණා හද සන්තානේ පිපුණ දෑ සමන් මල් යානේ පිපුණ දෑ සමන් මල් යානේ මැවුණා සුබ සිහිනේ ඕ... මැවුණා සුබ සිහිනේ සීතල සුළඟේ පණිවුඩ ආයේ කෝකිල රජ දහනේ ඕ... සීතල සුළඟේ පණිවුඩ ආයේ කෝකිල රජ දහනේ අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි තුරුහිස මල් පිපුණේ ඕ.. තුරුහිස මල් පිපුණේ
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ වේවා සදා වාසනාවන් ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ සසර සරන තුරුම වාසනා දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ මුදු සීත සෙවණක් සොයා රන්වන් හුයෙන් දෑත පටලා බැඳී ආවේ ඔබේ ලොව සොයා
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අතීත මතකයන් අතර අතරමං වෙනවා නේද මේක ඇහෙද්දී
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකී ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි... දවාලන්න පෙම් මාරුතේ ඇයයි ළංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා :love::love::love:
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ... ආදරේ... නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී මා වටා සහසක් යුගත් පා‍ ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතීලා
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පාලොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා පූරුවේ කල පිං අපට කොයින්දා පූරුවේ කල පිං අපට කොයින්දා සැතපෙන නින්දෙදි රෑ තුන්යම හීන හතක් පෙනුනා සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා සියුමැලි වත දකිනා මා නෙත ආල මතින් බැඳුනා මියුරු තෙපුල් නගනා...

    No contents