1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔබ මගේ වේවා? :angry: නෑ නෑ... ඔබ අල්ලපු ගෙදර එකාගේ වේවා අල්ලපු ගෙදර සුදු නංගියා මගේ වේවා
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හරි... දෙන්නං දොඩන්
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එසේම වේවා
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇඬේනවා නේ
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එකනේ බන්... මට පුදුම හිතුන උබ ඕක අහල නෑ කිව්වම පට්ට සින්දුවක් බන් ඒක :yes: කොයි එකටත් ප්‍රැක්ටිස් කරපන්. උබට ගිටාර් ගහන්න පුළුවන් කියන්නේ උඹ tone deaf නෑ. ක්ලැසික් සින්දු ටිකක් ඇහුව බන්. පට්ට සොමියක්
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා... රොන් සොයාලා
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මඤ්ඤමෙන් ඉන්නවා මචන්
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා මගේ දෑස මට නොකියා කරදර දෙනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා සදා සතුට සිහින ලොවේ කිරුළු...
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මේකේ නම් ඒ ගැනිට තමන්ගේ මිනිහව කොන්ට්‍රෝල් කරන පිස්සුවක් (control freak) තියෙන්නේ... ගැහැණු අය අතර සුලභ ලෙඩක් ඕක
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් එලම සින්දුවක් නේ
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :angry: තෝව තියන්න වටින්නේ නෑ පණ්ඩිත් අමරදේවයන්
  12. Lewke

    මැද මාවත

    ධම්ම ෆ්‍රෙන්ඩ්, පින් අත්වෙයි ත්‍රිලක්ෂණය ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද?
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දෑස මට නොකියා කරදර දෙනවා
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ගොඩක් අයට එහෙම තමා. උබ බඳිනකොට, කෙල්ල නොමල් වුනත්, නැන්දම්මාත් නොමල් ද බලපන්. නැන්දම්මට පිස්සු නම් කෙල්ලට පිස්සු හදවනවා සුවර්. මගේ හොඳම යාලුවෙක්ට එහෙම එකක් වුනා.
  15. Lewke

    මනුසත් සංගා

    :yes: :yes: :yes:
  16. Lewke

    කප්රුක් පූජවක්

    කරලා නම් නැහැ. ඒත් මැරෙන්න කලින් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අහලා තියෙන හැටියට රුවන්මැලි ස්තුපය සඳහා චීවර යාර 315ක් අවශ්‍යයි.

    No contents