ගෑනිට දෙන සියළු වරප්‍රසාද කප්පාදු කරපන් .. මල්ලිට මූනටම කියපන් කන පතේ පහරන එකෙක් ඉන්නවා අතට අහුවෙනකන් ඉන්නෙ මරාගෙන මැරෙන්න කියලා...එතකොට උන් උන්ම තේරුම් ගනී වැඩේ ලීක් වෙලා නේද කියලා.. ඔය පොඩි ලමයා හුරතල් කරද්දී ගෑනිට හින්ට් එකක් දෙකක් පාස් කරපන්.. සමීප ඇසුර අත් ඇරපන්.. පොඩි ඩින්ක්ස් එකක් දාලා...