ක්‍රිකට්_නීති_5ක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    iri allana scene ekata amatharawa.. api nam wetakeiya kola athu keli wala kola 1,2,3 ithuru karala ewa mita molawala netta allala ganne lol.. sira thama a kale nam maru.. sarungal arina ewa ehema.. den ewa ne :(:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තව තියෙනව.

    ලාස්ට් මෑන් චාන්ස්
    බෙදිල ගහනකොට අන්තිම දෙන්නගෙන් එකෙක් අවුට් උනත් තනියම අන්තිම එකාටත් ගහන්න පුලුවන්

    රනින්ග් විකට්..
    එහෙම අන්තිම එකා තනියම ගහල දුවනකොට ඌ දුවන පැත්තෙම විකට් එක කඩන්න ඕනෙ රන අවුට් කරන්න නම්.

    වත්තට එකයි.
    තව බෝලෙ ලේසියෙන් ගන්න පුලුවන් වත්තක් තියෙනව නම් ඒක අවුට් දාන්නෙ නෑ. ඒකට ගියොත් එක ලකුණයි.

    :yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දෙපැත්ත බෙදීලා ගහනකොට ඊලගට ගහන්න ඕනේ කෙනා අම්පයර් වෙන්න ඕනේ.,
    නැත්නම් වෙන එවුන් දුවල දුවල ගිහින් බැට් එක ගන්නවනේ. ඕවර ටික ඉවර වෙනකන් ගහන්න වෙන්නේ නෑ.....
    :yes::yes::yes:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    පොඩි කාලේ මැච් ගහලා බෝලේ එකෙක් ගෙ ගෙදරට ගිහින්
    ඌ මට බැන්නා පලු යන්න
    මම ගෙදර ගිහින් කිව්වා ඌ මට කනට ගැහුවා කියලා
    අපේ මාමා ඌට පිහියෙන් ඇන්නා මැරෙන්නම
    මාම හෙන කාලයක් නෑදෑ ගේක හැංගිලා ඉඳල පොලිසියට බාර උනා
    අවුරුද්දක් වගේ හිරේ හිටියා
    :D
     
    • Haha
    Reactions: Sanundil

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පොඩි කාලේ මැච් ගහලා බෝලේ එකෙක් ගෙ ගෙදරට ගිහින්
    ඌ මට බැන්නා පලු යන්න
    මම ගෙදර ගිහින් කිව්වා ඌ මට කනට ගැහුවා කියලා
    අපේ මාමා ඌට පිහියෙන් ඇන්නා මැරෙන්නම
    මාම හෙන කාලයක් නෑදෑ ගේක හැංගිලා ඉඳල පොලිසියට බාර උනා
    අවුරුද්දක් වගේ හිරේ හිටියා
    :D

    umba thamai miniha yako.....he he..
    :P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    iri allana scene ekata amatharawa.. api nam wetakeiya kola athu keli wala kola 1,2,3 ithuru karala ewa mita molawala netta allala ganne lol.. sira thama a kale nam maru.. sarungal arina ewa ehema.. den ewa ne :(:(

    වැටකෙයියා කියන්නේ බන් මුහුද අයිනේ වැවෙන පඳුරුනේ...උඹ කියන්නේ ඇල්බීසියා නේද? අපිත් ඔහොම කරනවා ඉස්සර...කොළ ඇත්ත අරන් එකේ කොළ එක දෙක තුන වගේ ඉන්න ගානට ඉතුරු කරනවා..ඒ නැට්ට අල්ලන කෙනාගේ තියෙන කොළ ගාන අනුව එයා බැට් කරන තැන තීරණය වෙන්නේ..එත් කොළ සමහර වෙලේට් හැලෙන නිසා අවුල් යනවා..ඉරි අල්ලන එක තමා හොදම.:D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පොඩි කාලේ මැච් ගහලා බෝලේ එකෙක් ගෙ ගෙදරට ගිහින්
    ඌ මට බැන්නා පලු යන්න
    මම ගෙදර ගිහින් කිව්වා ඌ මට කනට ගැහුවා කියලා
    අපේ මාමා ඌට පිහියෙන් ඇන්නා මැරෙන්නම
    මාම හෙන කාලයක් නෑදෑ ගේක හැංගිලා ඉඳල පොලිසියට බාර උනා
    අවුරුද්දක් වගේ හිරේ හිටියා
    :D
    :baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පොඩි කාලේ මැච් ගහලා බෝලේ එකෙක් ගෙ ගෙදරට ගිහින්
    ඌ මට බැන්නා පලු යන්න
    මම ගෙදර ගිහින් කිව්වා ඌ මට කනට ගැහුවා කියලා
    අපේ මාමා ඌට පිහියෙන් ඇන්නා මැරෙන්නම
    මාම හෙන කාලයක් නෑදෑ ගේක හැංගිලා ඉඳල පොලිසියට බාර උනා
    අවුරුද්දක් වගේ හිරේ හිටියා
    :D

    good ol' memories :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    වැටකෙයියා කියන්නේ බන් මුහුද අයිනේ වැවෙන පඳුරුනේ...උඹ කියන්නේ ඇල්බීසියා නේද? අපිත් ඔහොම කරනවා ඉස්සර...කොළ ඇත්ත අරන් එකේ කොළ එක දෙක තුන වගේ ඉන්න ගානට ඉතුරු කරනවා..ඒ නැට්ට අල්ලන කෙනාගේ තියෙන කොළ ගාන අනුව එයා බැට් කරන තැන තීරණය වෙන්නේ..එත් කොළ සමහර වෙලේට් හැලෙන නිසා අවුල් යනවා..ඉරි අල්ලන එක තමා හොදම.:D

    albeesiya newe ban.. akkesiya kiyanawa neda ara rawm kola tiyenne.. anna ewa..