1. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube monetization පහසුකම ශ්‍රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා කරන්න වෙන්නේ. :baffled: YouTube channel එකේ About page එකේ රට විදිහට ශ්‍රී ලංකාව දෙන්න පුළුවන්. :yes:
  2. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මුළු channel එකට ම views 10000ක් ලැබුනට පස්සේ තමා monetize කරන්න පුළුවන්. :yes:
  3. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube නීති රීතිවලට පටහැණි වෙන්නෙ නැති ව තමන්ගෙ ම videos දාලා කරනවා නම් සිංහලෙන් කෙරුවා කියලා කිසි ම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. :no:
  4. N i m

    අක්‍ෂරය

    ඔව්, "හාර කෝටිය" ටෙලි නාට්‍යයෙ අභිෂේකා විදිහට රඟපාන්නෙත් එයා තමයි. :yes:
  5. N i m

    LK tips translater not working

    මගෙ Chrome අලුත් ම එක තියෙන්නෙ. :yes: LKTips හොඳට වැඩ කරනවා. :baffled:
  6. N i m

    LK tips translater not working

    Chrome :yes:
  7. N i m

    LK tips translater not working

    මට නම් වැඩ කරනවා. :yes: Extensions වලට ගිහින් LKTips extension එක disable කරලා ආයෙ enable කරලා බලන්න. :nerd:
  8. N i m

    අක්‍ෂරය

    මුරකරයාගෙ දුවට රඟපාන්නෙ දිනිති සෙව්වන්දි වල්ගමගේ. :yes: මහේස්ත්‍රාත්ගෙ පුතාට රඟපාන්නෙ ඉෂාම් සම්සුඩීන්. :yes:
  9. N i m

    අත හැපුව

    තව ම පොඩි හින්දා ඔහොම තමයි. :love: තව ටිකක් ලොකු වුනා ම හොඳට තනියම කනවා. :yes: හපන උන් තමා හොඳ. ;)
  10. N i m

    Lyrics help

    ඒක නම් දන්නෙ නෑ. :no:
  11. N i m

    Lyrics help

    එයාගෙ ඇත්ත ම අත්දැකීමකින්ලු ලියලා තියෙන්නෙ. :(
  12. N i m

    Lyrics help

    එයා තමයි. :yes:
  13. N i m

    Lyrics help

    යළි හමුවෙමු... පෙති පුරා සුවඳ විහිදුණු අනන්තයේ යළි හමුවෙමු මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යළි හමුවෙමු බිඳුණු සිත් සතන් සුවකළ ඒ ආදරයෙන් යළි හමුවෙමු මේ බවේ බැරි නම් ඉතින් අපි මතු බවේ වත් අපේ වෙමු කතර සරුකළ දිය උපත අපි වෙමු ගිරිදුර්ග මැදින් ගලනා සිසිල දිය අපි වෙමු මහ මුහුද පෙම් බඳින ශීත ඉම ඔබ ඉනූ...
  14. N i m

    SINHALA MOVIES

    රිෂි ඇන්ජලා :yes:
  15. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Channel එක review කරන්න අව ම වශයෙන් සතියක් විතර යනවා. :dull:
  16. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Monetization enabled වෙලා ද තියෙන්නෙ? :confused:
  17. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔව්! :yes: Videos වල views ප්‍රමාණයට නෙමේ ගෙවන්නෙ. :no: බැලෙන වෙළඳ දැන්වීම් ගාණට (impressions) සහ වෙළඳ දැන්වීම් මත ලැබෙන clicks ප්‍රමාණය අනුව (cost per click) තමයි ගෙවීම් කෙරෙන්නෙ. :yes:
  18. N i m

    මලල

    ඔව්. :yes:
  19. N i m

    මලල

    විද්‍යා විෂයන්. :yes:

    No contents