1. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අලුත් නීතිවලට අනුව මුළු channel එකට ම views 10000ක් ආවා ම YouTube එකෙන් review කරලා channel එක නීතිරීතිවලට අනුකූල ව කරගෙන යන එකක් නම් ads දාන්න ඉඩ දෙනවා. :baffled:
  2. N i m

    youtube big help

    ඔයා YouTube නීතිරීතිවලට පටහැණි දෙයක් කරලා නැත්නම්, මේක එයාලට වැරදීමකින් වුණු දෙයක් කියලා හිතනවා නම්, appeal කරලා බලන්න. :dull: https://support.google.com/accounts/contact/suspended?p=youtube YouTube එකෙන් suspend කළා ම ගොඩක් වෙලාවට එයාලා ඒ තීරණය ආයෙත් වෙනස් කරන්නේ නම් නැහැ. :no:
  3. N i m

    Ipl channel on peo tv

    Sony Six එකේ ඉංග්‍රීසියෙන් යන්නේ. :yes:
  4. N i m

    Exclusive For Elakirians..

    ස්තූතියි! :)
  5. N i m

    English dan na aya podak enno

    Is that your car? - අර ඔබේ කාරය ද? :yes: Is that car yours? - අර කාරය ඔබේ ද? :yes: This is her watch. - මේ ඇගේ ඔරලෝසුවයි. :yes: This watch is hers. - මේ ඔරලෝසුව ඇගේ ය. :yes:
  6. N i m

    Exclusive For Elakirians..

    Thank you! :D
  7. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එදා දවසෙ විනිමය අනුපාතය අනුව තමා ලැබෙන්නේ. :yes: බැංකුවෙන් ගාණකුත් කපාගන්නවා. :yes: උදාහරණයක් විදිහට Commercial බැංකුවෙන් නම් රු. 250ක් කපාගන්නවා. :yes:
  8. N i m

    පාර්ලිමේන්තුවේ මහා පහණ කඩා වැටේ

    මමත් බලන්න ගිහින් නම් නැහැ. :no: රූපවලින් විතරයි දැකලා තියෙන්නේ. ;)
  9. N i m

    daya rohana athukorala

    එයාගෙ පොතක දාලා තිබුනෙ ඔය දුරකතන අංකය. :yes:
  10. N i m

    daya rohana athukorala

    දයා රෝහණ අතුකෝරාල - 0714449643 :yes:
  11. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    දවස් දෙක තුනකින් බැංකු ගිණුමට වැටෙනවා. :yes:
  12. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මුල් AdSense ගිණුමට ම දෙවෙනි YouTube එකත් link කරන්න පුළුවන්. :yes: AdSense එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. :no:
  13. N i m

    Thank You Taker

    අවසාන එකේ දී Undertaker ව නැත්තට ම නැති කරවන විදිහට පිටපත හදලා. :angry: මං නම් හිතුවේ අන්තිම මොහොතේ හරි Undertaker දිනයි කියලා. :( කවදාවත් අමතක නොවන wrestler කෙනෙක්. :love:
  14. N i m

    Exclusive For Elakirians..

    බොහොම ස්තූතියි! :cool:
  15. N i m

    ෴ 11 Genius Math Hacks ෴

    Nice! :)
  16. N i m

    Exclusive For Elakirians..

    ගොඩක් ස්තූතියි! :)
  17. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Verify කරන්න ගන්න දුරකතන අංකය ලංකාවේ එකක් වුණාට කමක් නැහැ. :yes:
  18. N i m

    SINHALA MOVIES

    "ප්‍රේමය නම්" කියන්නේ මේ අවුරුද්දේ ආව අලුත් ම සිංහල චිත්‍රපටිය. :yes:

    No contents