Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Exclusive For Elakirians..
"මහරජ බිම්බිසාර පුත් අජාසත්ත" එකට ස්තූතියි! :cool:
N i m
Post #4,604
Dec 24, 2016
Forum:
ElaKiri Help
Adsense help
Wire transfer ක්‍රමයෙන් බැංකුවට කෙලින් ම සල්ලි ගන්න පුළුවන්. :yes:
N i m
Post #2
Dec 23, 2016
Forum:
ElaKiri Help
Adsense Question
YouTube එකෙන් AdSense ගන්න පුළුවන්. :yes: මේක කියවන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1703909
N i m
Post #10
Dec 23, 2016
Forum:
News and Updates
පට්ට movie එකක්
මමත් බලපු හොඳ ම චිත්‍රපටියක්! :love: බලපු නැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන් ම බලන්න. :yes:
N i m
Post #10
Dec 23, 2016
Forum:
Movies TV and Radio
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
YouTube Audio Library එකේ තියෙන ඒවා හරි Royalty Free Music හරි දාන්න. :yes:
N i m
Post #1,444
Dec 23, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Exclusive For Elakirians..
"සැමීගේ කතාව" දුන්නට බොහොම ස්තූතියි! :love: ගොඩක් හොඳ චිත්‍රපටියක්! :yes:
N i m
Post #4,586
Dec 23, 2016
Forum:
ElaKiri Help
Exclusive For Elakirians..
චිත්‍රපටි ශාලාවල පෙන්නුවෙ පළවෙනි එක විතරයි. :yes: අනිත්වා DVD විදිහට විතරක් ආපුවා වෙන්න ඇති. :rolleyes:
N i m
Post #4,545
Dec 22, 2016
Forum:
ElaKiri Help
Exclusive For Elakirians..
"අපේ යාළු පුංචි භූතයා" චිත්‍රපටි තුනට ම ස්තූතියි! :)
N i m
Post #4,539
Dec 22, 2016
Forum:
ElaKiri Help
Exclusive For Elakirians..
"පිටසක්වල කුමාරයයි පැංචෝ හතයි" චිත්‍රපටියට ස්තූතියි! :cool:
N i m
Post #4,529
Dec 22, 2016
Forum:
ElaKiri Help
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
Account holder name: HNB බැංකු පොතේ තියෙන විදිහට ඔයාගෙ නම :yes: Bank name: Hatton National Bank PLC :yes: SWIFT-BIC: HBLILKLX :yes: Account number: HNB බැංකු ගිණුමේ අංකය :yes: Re-type Account number: HNB බැංකු ගිණුමේ අංකය :yes: ඔය ටික විතරයි පුරවන්න තියෙන්නෙ. :yes:
N i m
Post #1,429
Dec 22, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...
ගුරු ගීතය කී පාරක් කියෙව්වත් එපා වෙන්නෙ නැති කතාවක්. :love: මේ කවි පෙළත් ලස්සනයි! :)
N i m
Post #8
Dec 18, 2016
Forum:
Nisadas saha Kaavya
ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...
බරීස් පලෙවොයි ලියපු "A Story of a Real Man" කියන රුසියානු පොත. :yes: සිංහල අනුවාදය දැදිගම වී. රුද්‍රිගු "සැබෑ මිනිසෙකුගේ කතාවක්". :yes: හරි ම ලස්සන කතාවක්. :love: කියවලා බලන්න. :)
N i m
Post #7
Dec 18, 2016
Forum:
Nisadas saha Kaavya
සෙමට බෙහෙතක්
එහෙම කියන්න එපැයි! :rofl:
N i m
Post #35
Dec 18, 2016
Forum:
ElaKiri Talk!
සෙමට බෙහෙතක්
C විටමින්, ඇමොක්සිලීන්, සෙටිරිසින්, පැනඩෝල් කෙසේ වෙතත් සමහන් කොහොමද නෙක්ටෝ එක්ක බොන්නෙ? :baffled:
N i m
Post #32
Dec 18, 2016
Forum:
ElaKiri Talk!
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
මං කරලා නැති නිසා හරියට ම දන්නෙ නැහැ. :no: මං හිතන්නෙ ඒ සල්ලි අලුතින් ඉල්ලන එකට ගන්න බැරි වෙයි. :no: PIN එකක් ඒ දෙන ලිපිනයට එවයි. :yes:
N i m
Post #1,376
Dec 18, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
බැංකු විස්තර පුරවද්දී දෙන්න තියෙන්නෙ. :yes:
N i m
Post #1,375
Dec 18, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
Contact name එකට සාමාන්‍ය විදිහට නම දෙන්න. :yes: Payee name එකට බැංකු පොතේ තියෙන විදිහට නම දෙන්න. :yes:
N i m
Post #1,372
Dec 18, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
ශ්‍රී ලංකාවේ AdSense වල payee name එක දුන්නට පස්සෙ ආයෙ වෙනස් කරන්න තව ම දෙන්නෙ නම් නැහැ. :no: ඒත් ඔයාට ඒක වෙනස් කරන්න ම ඕන නම්, කරන්න වෙන්නෙ තියෙන AdSense ගිණුම close කරලා ඕන කරන payee name එකත් එක්ක අලුත් ගිණුමක් පටන් ගන්න එක තමයි. :sorry:
N i m
Post #1,370
Dec 18, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං
බොහොම ස්තූතියි! :)
N i m
Post #308
Dec 17, 2016
Forum:
ElaKiri Talk!
Exclusive For Elakirians..
බබාට ඉක්මනින් හොඳට ම සනීප වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. :(
N i m
Post #4,437
Dec 17, 2016
Forum:
ElaKiri Help
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom