Raiders of the Lost Ark (1981) චිත්‍රපටියෙ ඕක ඊජිප්තුවෙ නගරයක තියෙනවා කියලා විස්තර වෙනවා. :yes:
Indiana Jones and the Last Crusade (1989) චිත්‍රපටියෙ ඕක ගැන කෙටියෙන් සඳහන් කරනවා. :yes:
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) චිත්‍රපටියෙත් ඕක දකින්න තියෙනවා. :yes: