1. N i m

    වතු සුද්ද කරන මිනීමරුවා

    රැම්සේ, තියෝන් ග්‍රේජෝයිට කළා වගේ ද? :shocked: දරුණු වැඩි නැද්ද? :(
  2. N i m

    පූස් ප්‍රශ්නයක්

    කළු පූසා එහෙ මෙහෙ යන හින්දා තමා මැක්කො. :yes: එහෙ මෙහෙ ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. :P අනිත් එක්කෙනත් ලොකු වුණා ම යන්න ගනියි. :rolleyes: අපේ පූසටත් හිතුනොත් මහ රෑ පාන්දර කියලා වෙනසක් නෑ, ඒ වෙලාවට ම එලියට යන්න ඕනා. :baffled: ගෙදර දොරවල් වහලා නම්, කෙළින් ම මගෙ කාමරේට ඇවිත් ජනේලෙ ඇරලා දෙනකන් කෑගහනවා...
  3. N i m

    බවකර්ම (1997) සිංහල ෆිල්ම් Bawakarma (1997) Sinhala Film

    බොහොම ස්තූතියි හැමදාම වගේ හොඳ සිංහල චිත්‍රපටි දෙනවට! :love:
  4. N i m

    සීත කාලෙට සුදු වෙන අය

    ගොඩක් දේවල් දැනගත්තා. :) ස්තූතියි!
  5. N i m

    අල්ලි

    ඔව්, මම කියපු එකේ පොඩි අඩුවක් තියෙනවා. :sorry: ඒක පෙන්නලා දුන්නට ස්තූතියි. :cool: නිඛිල කියන්නෙ 0 ඇතුළු ව, ධන සහ ඍණ ගණින සංඛ්‍යා. :yes: 0 හැර අනිත් නිඛිල සහ නිඛිල නොවන භාග සංඛ්‍යා හා දශම සංඛ්‍යා සදිශ සංඛ්‍යාවලට අයිතියි. :yes:
  6. N i m

    world record එකකට try එක

    සුබ පැතුම්!
  7. N i m

    අල්ලි

    අල්ලියක් කියන්නෙ සංයුක්තයක්, ගොඩක් වගේ අදහසක් දෙන වචනයක්. :)
  8. N i m

    අල්ලි

    1 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමේ. :no:
  9. N i m

    අල්ලි

    අල්ලි සංඛ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් සාධක යුගල කිහිපයක් තියෙන සංඛ්‍යාවලට. :yes: උදාහරණ: 4, 6, 8, 9, 10, ... අල්ලි සංඛ්‍යාවලට ම තමා සංයුත සංඛ්‍යා (Composite Numbers) කියන්නෙත්. :yes: සදිශ සංඛ්‍යා (Directed Numbers) කියන්නෙ නිඛිල නොවන සංඛ්‍යාවලට (ඒ කියන්නෙ භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා). :yes:
  10. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube Partner Program එක තව ම ශ්‍රී ලංකාවට දීලා නැති නිසා. :baffled:
  11. N i m

    Film එක බැලුව

    මැදි වයසෙ ඉන්න මහාචාර්යවරයෙක් ලාබාල ලස්සන ගෑණු ළමයෙක්ට වසඟ වෙලා, එයාට ලංවෙන්න ඕන නිසා ම එයාගෙ අම්ම ව කසාද බඳිනවා. :baffled: ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න චිත්‍රපටිය බලල ම ඉන්න. ;)
  12. N i m

    Film එක බැලුව

    නවකතාවෙ වයස අවුරුදු 12යි කියලා තියෙන්නෙ. :sorry: චිත්‍රපටියෙ නම් අවුරුදු 14යි කියලා වෙනස් කරලා තියෙනවා. :baffled: ඔය චරිතයට ඩොමිනික් කියන ඒ ළමා නිළිය රඟපාද්දී එයාගෙ වයස අවුරුදු 15යි. :eek: එයා වයසින් ලාබාල නිසා පිරිමි කෙනත් එක්ක එකට ඉන්න දර්ශන රූගත කරද්දී දෙන්නා අතරෙ කොට්ටයක් තියලලු කරේ. :P...
  13. N i m

    ඊ මනී හොයමුද?

    මමත් මුලින් ම මේ ගැන ඉගෙනගත්තෙ ඔයා කියලා දුන්නු දේවල්වලින්. :yes: බොහොම ස්තූතියි! :love:
  14. N i m

    Exclusive For Elakirians..

    මහරජ අජාසත්, ඇඩ්‍රස් නෑ, ප්‍රේම කොකා චිත්‍රපටිවලට ස්තූතියි! :)
  15. N i m

    Exclusive For Elakirians..

    දුවන මුවන්, ලැන්ටින් සිංඥෝ, Love 2002, වනසරා චිත්‍රපටිවලට බොහොම ස්තූතියි අයියේ! :cool:
  16. N i m

    SINHALA MOVIES

    බොහොම ස්තූතියි!
  17. N i m

    Exclusive For Elakirians..

    නැහැ. :no: අද දුන්නු චිත්‍රපටිවලට ගොඩක් ස්තූතියි!
  18. N i m

    Exclusive For Elakirians..

    MultiUp වලින් කරන්නෙ තව file sharing sites වලට upload කරන එකයි. :yes: ඒ file sharing sites වලින් අයින් කරන තාක් කල් තියෙනවා. :yes: ඒ නිසා මං කලින් කිව්වා වගේ UsersCloud.com, Mega.nz වගේ මකන්නෙ නැති ඒවගේ free account හදලා MultiUp එකට දාන්න: https://www.multiup.org/en/profile/edit-host-accounts...

    No contents