බැංකු ණයක්......
මචන්ලා පොඩි උදව්වක් හරි උපදෙසක් හරි ඕනේ
මන් ඔන්න ඇත්තම කියන්නම්කො
මේකයි විස්තරේ...අපේ අක්කගේ මචන් වෙඩ්ඩින් එක ලගයි
එකට ටිකක් වියදමක් යනවා ...... තව එයාට බඩු මූට්ටු මොනාහරි අරන් දෙන්නත් ඕනේ .....එකෙට අපි ගාව ලොකු සල්ලියක් නැහැ...එක හින්ද අම්මයි තාත්තයි ලෝන් එකක් දාන්න තමයි...