බැංකු ණයක්......

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    බැංකු ණයක්......
    මචන්ලා පොඩි උදව්වක් හරි උපදෙසක් හරි ඕනේ
    මන් ඔන්න ඇත්තම කියන්නම්කො
    මේකයි විස්තරේ...අපේ අක්කගේ මචන් වෙඩ්ඩින් එක ලගයි
    එකට ටිකක් වියදමක් යනවා ...... තව එයාට බඩු මූට්ටු මොනාහරි අරන් දෙන්නත් ඕනේ .....එකෙට අපි ගාව ලොකු සල්ලියක් නැහැ...එක හින්ද අම්මයි තාත්තයි ලෝන් එකක් දාන්න තමයි හදන්නේ..
    අපේ තාත්තා දැන් පැන්ෂන් ගිහිල්ලා ඉන්නේ .....එයාගේ නමට තමයි ඉඩම තියෙන්නේ .....අපේ ගෙදර අක්කට තමයි ඉස්තීර ආදායමක් තියෙන්නේ ....මමත් ජොබ් එකක් කරනවා .....එක මන් කරන්නේ තාවකාලිකව .....මට ඊ.පි.එෆ් එහෙම නැහැ .....මේ අනුව මචන් අපිට ලක්ෂ 11 ක් විතර ගන්න ඕනේ ....ගෙදෙර ප්‍රශ්න වගේකුත් තියෙනවා...මේ වගේ ගානක් අපිට ගන්න පුළුවන් කොහමද ?
    හැබැයි ගෙදෙර අම්මයි තාත්තයි අක්කගේ නමට ඉඩම ලියන්න කැමති නැහැ ...අපි ලංකා බැංකුවෙන් ඇහුවම කිව්වා ඉඩම අක්කගේ නමට ලියන්න ඕනේ නැහැ හැබැයි අක්කයි තාත්තයි ජොයින්ට් එකව්න්ට් එකක් හදල ගන්න පුළුවන් කියල...එක පොලිය 12.5 % ...මීට වැඩිය පොලිය අඩු තැන එහෙම තියෙනවද ?
    ඔය බැංකු වල වැඩ කරන කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න .....ලොකු උදව්වක් මචන්ලා ....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    yakoo, 12.5 % poliyata denawanam denma ganin, me dawas wala poliya 13.5 -15 wage wenawa. ooka wedi karanna issella denma ganna.
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    anee machan mata mehemmama kiyapanko commercial bank ake mobile ekata active karanna puluwanda alart enna ebay aken badu ganna puluwanda films balllana ticket walata online pay akranna puluwanda
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    gewal ukas karala maha jayata wedding gannawa. looketa parakase gedarata maragathe wage wedak thamai ooka. iita passe mokada wenne. kawadda oya ukasa beera ganne. oyaage parents lagen passe oya prasna ta kara gahanna wenne oyatai akkatai. passe akkage husband ge paththen prasna unath athiwenna puluwan. eeka a dennage family life ekatath gataluwak wenna puluwan.

    koi weleth ada gana witharak hithanne nathiwa heta ganath hithanna.

    iita wada honda nadda karana deyak suluwen karala adu tharamin ge wath ithiri karaganna eka.

    me mage pudgalika adahasa
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan peoples' bank eke hari.... mortgage bank eke hari balapan.... bt mama poliya gena nan danne na... 12.5% kiyanne nan adu ganak kiyala dannawa... monawa kalath gov bank ekak try karapan... mulin ganna nan tikak amarui.. eeetha passe shape... anika ube thaththa Pension kiyanne.. Gov weda karapu kenek ne... so podi ok ekak thiyei...
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    BOC eken denawanam ganin machan. unge tamayi rate aduma.
    me weddith Rate wadi wela mama hitanne.
    private bank wala land mortage karanna epa.
    poddak gassila warika 2 k 3k miss unoth kisima samawak na..
    government banks ehema na..

    athdakimen kiyanne...

    machan peoples' bank eke hari.... mortgage bank eke hari balapan.... bt mama poliya gena nan danne na... 12.5% kiyanne nan adu ganak kiyala dannawa... monawa kalath gov bank ekak try karapan... mulin ganna nan tikak amarui.. eeetha passe shape... anika ube thaththa Pension kiyanne.. Gov weda karapu kenek ne... so podi ok ekak thiyei...

    Thanks
     
    Mar 24, 2012
    121
    5
    0
    මාසෙකට 11000ක් වගේ පොලිය එනවා නෙ? ඔහොම අරන් කවදා ගෙවලා ඉවර කරන්නද බන්? හොඳම දේ තමා වියදම් පොඩ්ඩක් අඩු කරලා දන්න කියන කෙනෙක්ගෙන් පොලියට ගන්න එක. පොලිය 8% ගන්න පුළුවන් අවුලක් නැතුවම