මචෝ !!!!!!!
මගේ අතින් windows update වෙලා බන් :(:(:(:(:(
හැබැයි කොහම වුනාද කියල මන් නම් දැන් නැහැ ...හිතල නම් ඔහම වැඩක් කරන් නැහැ :no::no:
අනේ මන්ද ...ඒකට කමක් නැහැ
දන්නවනේ අපි ගාව ඉතින් genuine ඒවා නැහැ කියල ;););)
windows 7 තමයි දාල තිබ්බේ
මේක format කරන් නැතුව බේරගන්න විදියක් නැද්ද ...