මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ
මේකය් වැඩේ ,මට ඕන වෙලා තියෙනවා Address Book එකක්
එකේ දාන්න ඕනේ Name,Email,Tel & Address
වින්ඩොව්ස් වල තියෙන Address Book eke නම් හරියන්නෑ
මම එක try කලා
තව මම software එකෙකුත් download කලා
එකත් මචන්ලා චාටර්
මම database එකෙකුත් හදන්න try කලා .ඒත් මට ඕනේ search කරාම...