මේ ගැන අර්ටිකල් එකක් තිබුනා නිව්ස් පෙපර් එකක.. මේ යක්කු මේ ගේම් එකක් කරන්නෙ මුන් ඔට්ටුවට සල්ලි එකතු කරලා වේගෙන් යන ට්රේන් එකක පෙට්ටි දෙක මැදින් යන්න ගල යවපු එකා දිනුම් ඌට තමයි අර සල්ලි ටික.. එක අතකින් බැලුවමනම් මුන් ඇමරිකන් කාරයටත් එහා ඒ මොනා උනත් මේවනම් මහ මොන්ගල් වැඩ... අල්ලන් ගිහින් ලාච්චුවේ...